Pizza Hut 50% OFF! ඉක්මන් කරන්න!

tha123

Well-known member
  • Mar 4, 2015
    6,723
    1
    6,392
    113
    මොනාහරි overpriced කරල 50% off කියල ගැහුවාම හෙනට බිස්නස් සෙට්වෙනව නේද බං. Hmmm implement කරගන්න හොඳ strategy එකක්.
    ඕක තමා දැන් මුන්ගේ strategy එක... crisis peak එකේ බඩුමිල වැඩි උන නිසා උඩගියපු මිල මුන් ආපහු අඩු කරේ නැහැ.. ඒ වෙනුඅවට පට්ට offers තොගයක් දෙනවා හැමදාම.. අපේ උනුත් (අපිත් ඇතුලුව) ආ ඔෆර් ඔෆර් කියල කන්න යනවා
    Don't cook with tuesday එකම බලහන් ඉස්සර මාස දෙකකට සැරයක් වගේ තිබ්බේ දැන් හැම අගහරුවාදම තියෙනවා

    Payment eka karanna ba error ekak enawa 🤦‍♂️
    මට නිකමට ඕක හිතිල pay by card at pickup දුන්නේ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,174
    29,160
    113
    ඕක තමා දැන් මුන්ගේ strategy එක... crisis peak එකේ බඩුමිල වැඩි උන නිසා උඩගියපු මිල මුන් ආපහු අඩු කරේ නැහැ.. ඒ වෙනුඅවට පට්ට offers තොගයක් දෙනවා හැමදාම.. අපේ උනුත් (අපිත් ඇතුලුව) ආ ඔෆර් ඔෆර් කියල කන්න යනවා
    Don't cook with tuesday එකම බලහන් ඉස්සර මාස දෙකකට සැරයක් වගේ තිබ්බේ දැන් හැම අගහරුවාදම තියෙනවා

    මට නිකමට ඕක හිතිල pay by card at pickup දුන්නේ
    50% ekath digeta yai kiyela kiwwa rider
     
    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,234
    12,093
    113
    ඔර්ඩර් එක දාන්න ගියාම අවුට්ලට් එක ක්ලෝස් ලු . ආම්චිට හාම්ල් ගම්රම්ඩ මම් කම්නවා බම්ත්
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,467
    5,875
    113
    Pizza hut kanne kauda ban dan. oya ona taram Pizza joints tiyenne eta wada rasa. mama nam dan 5years walin Pizza Hut gihin neh. eken 1k kanakota wena place ekakin 2k kanna puluwan