Pizza Hut,Domino’s Pizza කැලේ

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    අපේ කමට කටට කෙල උනන සම්බෝල පීසා

    1-154-1.jpg
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මම නම් ලන්කාවෙ පිට්සා ලොකු මර්චන්ට් බ්‍රැන්ඩ් අල්ලන්නේ නැ. ඔතන ලිස්ට් එකේ උන් ඔක්කොම වගේ හොදයි. අර chaatz ද මොකක්ද නම් කාලා නැ. ලොකු බ්‍රැන්ඩ් වලින් හොදම පිට්සා මම කාලා තියෙනේ පපා ජොන්ස් එකෙන්. ඒක ලන්කාවේ නැතුව ඇති.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,804
    17,756
    113
    Why would you post this here? Do you really want godey elakiri fuckers to show up at these places?:lol: