20% off ekak tibba ara bill eke tiyana survey eka fill krala idapan balanna expire wela nadda kiyala
දැන් පිස්සාහට් එකේ උනුත් හොරකරනවා රාජගිරියෙ පිස්සා හට් එකේ පීසා එකක් අරගෙන ඉතුරු 730 වෙනුවට 230 ක් 500 නැතුව ඉතුරු දීලා මම ආයෙමත් හැරිල ගිහින් කව්න්ටර් එකෙන් ඇහුවම මිනිහා කියනවා මැශින් එකේ හිරවෙලා තිබුනඊ කියල අපේ උන්ගිය තැන ඔහොමයි.

dominos eken lagadi kawa large pizza 1i lava cake 2i pepsi 2i package ekama 2000i
fb page eke promotions thiyenawa
habai pizza hut tharam raha na
Ada Pizza ekak kanna one..coupons discount codes tiyena ekek ewapanko
රෙද්දdominos රහ නැහැ නේද බන්. උන්ගේ ගණන් නම් අඩුයි. එත් පිසාහට් තම රහ නැහැ.
dominos රහ නැහැ නේද බන්. උන්ගේ ගණන් නම් අඩුයි. එත් පිසාහට් තම රහ නැහැ.
dominos රහ නැහැ නේද බන්. උන්ගේ ගණන් නම් අඩුයි. එත් පිසාහට් තම රහ නැහැ.
Oya huththawal dekama wadak ne ban.

එක පාරක් කෑව ඉල් පොන්තේ කියල හිල්ටන් එක එහාපැත්තෙ වගේ මතක පොට් එක හවස 6 -7 වෙනකම් එකක් ගත්තම තව එකක් දෙනවා. එක තමයි බන් මන් කාපු රහම පිසා එක... කොහොමත් එතින් අපි දිනපතා පිසා කන උදවිය නෙමයි නේ![]()
Mamath ehdmai. But kana kota idala hitala hari hoda thanakin kaapan. Colombo wala one taram thiyenne
ටොපින්ග් එකත් පොඩ්ඩයි. නිවිච්ච පීසා එක අව්වට කර වෙච්ච පරාටා එකක් වගෙ බන්


දැන් නම් ඉස්සර වගේ කොලබ එවෙන්නේ නැහැ බන් වැඩිය. බඩු ගන්න අවොත් තමයි ගල්වලට. පිසාහට් ඩොමිනොස් විතරයි මෙහෙ තියෙන්නේ
Ada Pizza ekak kanna one..coupons discount codes tiyena ekek ewapanko