Pizza Messages

GAC

Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve
    මුන්ගේ අම්මලාට තාත්තලා හොයලා දෙන්න එපැයි...

    12494660_1652032998391961_1891355779441192415_n.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    true caller දාගනින් බං..
    popup උන ගමන් එකෙන් ම spam කියල block කරල දාත හැකි ඒකෙන්ම..
    මල කරුමයක් නැත්තම්..
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    true caller දාගනින් බං..
    popup උන ගමන් එකෙන් ම spam කියල block කරල දාත හැකි ඒකෙන්ම..
    මල කරුමයක් නැත්තම්..
    උබට මැසෙජ් එන්නේ උන්ගෙන් විතරයි නෙහ් වේසියේ:eek:
     
    r runner

    Member
    May 12, 2015
    2,396
    781
    0
    ඒකනම් ඇත්ත පීට්සා ටොපි එකක් හැදුවත් මුන් පැකේජ් ඩිටේල්ස් එවනවා...:lol:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    උබට මැසෙජ් එන්නේ උන්ගෙන් විතරයි නෙහ් වේසියේ:eek:

    මට :eek::eek:
    අර සයිට්ස් වල register වෙද්දී එහෙම number එක verify කරන්න ඕන වෙනව නෙ බං..
    නම්බරේ දුන්නාම උන්ගෙ marketing වේෂියො කෝල් කරල ඇබරෙනව..
    තව මොබිටෙල් එකෙන් ඩයලොග් එකෙන් අපිට කෝල් කරල ලව් කරන්න හදනව..
    එතකොට මල් සේරම පනිනව..

    truecaller_iphone_version_5.jpg
     
    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    මට :eek::eek:
    අර සයිට්ස් වල register වෙද්දී එහෙම number එක verify කරන්න ඕන වෙනව නෙ බං..
    නම්බරේ දුන්නාම උන්ගෙ marketing වේෂියො කෝල් කරල ඇබරෙනව..
    තව මොබිටෙල් එකෙන් ඩයලොග් එකෙන් අපිට කෝල් කරල ලව් කරන්න හදනව..
    එතකොට මල් සේරම පනිනව..

    truecaller_iphone_version_5.jpg
    මටත් පීසා එකෙන් කාලයක් මැසෙජ් ආව දැන් නම් එන්නේ නෑ බන්:)..මම නම් හච්:baffled:.උවමනාවකට එකේ වේශියොන්ට මම කෝල් කරත් ආන්සර් කරන්න පැයක් විතර යනවා:sorry: