pizza promo

niko44

Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    pizza එකක් කන්න හිතුනා සිංහලු උබල ගාව promo එකක් තියනවා නම් දාපන්කෝ:P:P මගේ අද ලබෙන promo එක උබලට එවන්නම් :yes::yes:

    බම්ප් කරන හැමෝටම සලකනවා
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    බම්ප්
    ඊයා බන් පාන්පිටි ඊස්ට් රොටි කන්න.

    හොද චීස් කොත්තුවක් කාපන්කෝ ඕක නැතුව
     
    • Like
    Reactions: niko44

    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    බම්ප්
    ඊයා බන් පාන්පිටි ඊස්ට් රොටි කන්න.

    හොද චීස් කොත්තුවක් කාපන්කෝ ඕක නැතුව

    අද හිතට හරි නැහැ වගේ බන් :sorry:
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    අද හිතට හරි නැහැ වගේ බන් :sorry:

    පීසා කන්නම ඕනෙ නම් ඩොමිනෝස්, පීස හට් හැර වෙනත් තැනකින් කාපන්. උඹ කොහෙද ?
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    පීසා කන්නම ඕනෙ නම් ඩොමිනෝස්, පීස හට් හැර වෙනත් තැනකින් කාපන්. උඹ කොහෙද ?

    කෑගල්ලේ
    මේ චීස් කොත්තු හොයන්න ටිඅකක් යන්න ඕනේ බන් :lol::lol:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    බම්ප්
    ඊයා බන් පාන්පිටි ඊස්ට් රොටි කන්න.

    හොද චීස් කොත්තුවක් කාපන්කෝ ඕක නැතුව

    Cheese කොත්තු හදන්නේ පාන්පිටි, ඊස්ට් දන්නේ නැතුව ද?
     
    Dec 2, 2018
    49
    6
    0
    pizza එකක් කන්න හිතුනා සිංහලු උබල ගාව promo එකක් තියනවා නම් දාපන්කෝ:P:P මගේ අද ලබෙන promo එක උබලට එවන්නම් :yes::yes:

    බම්ප් කරන හැමෝටම සලකනවා

    Promo ekak tibba. you can get large pan pizza for 2500 together with appetizer +dessert . but doesn't worth it for the price.
     
    niko44

    Junior member
  • Dec 20, 2015
    229
    22
    18
    Promo ekak tibba. you can get large pan pizza for 2500 together with appetizer +dessert . but doesn't worth it for the price.

    මමත් බැලුවා බන් හරියන්නේ නේ නැහැ අර pizza එකක් ගත්තාම ලැබෙන code එක බැලුවේ
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    බම්ප්
    ඊයා බන් පාන්පිටි ඊස්ට් රොටි කන්න.

    හොද චීස් කොත්තුවක් කාපන්කෝ ඕක නැතුව

    koththu kana eka adu karapan. sahenna unhealthy

    pizza kanawanam pizza hut, dominos jarawal nathuwa hoda thanakin kapan.
    home made pizza th patta :love:
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    koththu kana eka adu karapan. sahenna unhealthy

    pizza kanawanam pizza hut, dominos jarawal nathuwa hoda thanakin kapan.
    home made pizza th patta :love:

    Mama danna gewal gawa pot ekak rhiyenawa godamba roti e wele dala koththuwa hadanne patta.
    Pizza gedara haduwata wadak ne ban Mozzarella cheese hoda ewwa lankawe adui.

    Kothmale ekai, Arie ekai dekama chora.

    Arla kiyana brand eka nam tikak shape
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    Mama danna gewal gawa pot ekak rhiyenawa godamba roti e wele dala koththuwa hadanne patta.
    Pizza gedara haduwata wadak ne ban Mozzarella cheese hoda ewwa lankawe adui.

    Kothmale ekai, Arie ekai dekama chora.

    Arla kiyana brand eka nam tikak shape

    koththu wala aula thiyenne rotiye nemei godama.
    use karana oil, ajinamoto, anam manam rasakaraka, hadana widiha etc.

    gedara hadana pizza sapekshawa rasai godak than walata wada. un pawichchi karana cheese walath mahaloku wenasak nehe.
     
    |||-podda-|||

    Well-known member
  • Jun 27, 2009
    2,386
    270
    83
    35
    TOP SECRET
    බම්ප්
    ඊයා බන් පාන්පිටි ඊස්ට් රොටි කන්න.

    හොද චීස් කොත්තුවක් කාපන්කෝ ඕක නැතුව

    ow eka tama kottu hadanne gotukolai mun atai dalane, eka hinda patta healthy :rofl:
     
    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    උන් දැන් එහෙම promo code ගන්නේ නෑ කියනව නේද bill එක දුන්නේ නැත්නම්? අපේ එකෙක්ට එහෙම වෙලා තිබ්බ :lol:
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    කෑගල්ලේ
    මේ චීස් කොත්තු හොයන්න ටිඅකක් යන්න ඕනේ බන් :lol::lol:

    umbath mama wage, mokak hari karanna one kiyala hithunoth karannama ona, nathnam anga naliyanawa wage.
    issara a/l kale gedara indan lasthi wela nugegoda gihin mac eke breakfast eka kala thiyenawa :baffled:
    me langadi deg eke exam iwara una dawase pool ekakata bahinna onama kiyala hithala piliyandala bodare thiyena hama hotalekatama giya:(
    google search kara kara e paththe hama ekakatama cl kala, mokak wath hari giye na, anthimata hithata hariyanakan e paththe watema bike eka padda.
    ra wela gedara gihin baladdi 40-50km padala:dull:
    gedara indan piliyandalata 5km wath na :baffled:
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    koththu wala aula thiyenne rotiye nemei godama.
    use karana oil, ajinamoto, anam manam rasakaraka, hadana widiha etc.

    gedara hadana pizza sapekshawa rasai godak than walata wada. un pawichchi karana cheese walath mahaloku wenasak nehe.
    :( ඒ උනාට බං කොත්තුවක් නොකෑවොත් නිකන් මොකක්ද වගේ
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    ow eka tama kottu hadanne gotukolai mun atai dalane, eka hinda patta healthy :rofl:

    අපේ අම්ම නම් මම පොඩි කාලෙ පොලුයි මුං ඇටයි කවලන් කරලා මුං ඇට කොත්තු කන්න හඩලා දුන්නා :lol:
     
    skadush

    Member
    Nov 29, 2018
    265
    15
    0
    කෑගල්ලේ
    මේ චීස් කොත්තු හොයන්න ටිඅකක් යන්න ඕනේ බන් :lol::lol:

    ඉතින් බං ගෙදර හදා ගනින්කෝ. පරාටා 5 ක් ගෙනාවා. කැපුවා හෙල්දි විදිහා හදාගන්න පුලුවන්
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර

    :nerd: