PizzaHut Offer

rukshrulz

Well-known member
  • Jul 16, 2013
    9,801
    16,639
    113
    Colombo
    මචන්. Pizza හුට් එකේ offer එකක් තියෙනවා online orders වලට. මට එකෙන් 4ක් ගන්න ඕනේ. එත් එතන Qty එක කියද කියල දාන්න තැනක් නෑනේ :confused::confused: 4 පාරකට order කරන්න වෙයිද?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වීසා කාඩ් වලට බයි වන් ගෙට් වන් ෆ්‍රී ඔෆර් එක තියෙන්නෙ හැම බ්‍රහස්පතින්දම..