PK ෆිල්ම් එක ඇමරිකාවේ හැදුවනම් තවත් ටිකක් ප්රබල විදියට - අද ඉන්දියාව
*දෙවියන් නියම වෙලාවට ක්රියාත්මක වේවී.. - කෝවිල් පූජකයෙක්
*තමිල් නාඩුවේ සිට පලමු බැලැස්ටික් ප්රහාරය ටෙක්සාස් වෙතට එල්ල වෙයි...
විශාල පිරිසක් මරුට - CNN
* ආයෙ ආයෙ නොම ඉවසන්. ඇමරිකාවෙන් ඉන්දියාවට පිට පිට ගුවන් ප්රහාර.. - BBC
* තමිල්නාඩුව ගිලා බසී - NDTV
PK ෆිල්ම් එක ලඞ්කාවේ හැදුවනං සුපිරියට - අද ලංකාව ඇතුලෙ ඇහෙන ඒවා
*කාලෙකට පස්සෙහොද විහිලුවක්
*මේක තමා ලඞ්කා සිනමාවේ සවර්ණමය යුගය
*පවුලෙ හැමටම හිනා වෙන්න චිත්රපටයක්
*තිරගත වන සිනමා ශාල අසලින් පෙරේත තටු සහ කුඩු වූ පොල් විශාල ප්රමාණයක්
පොලිසිය භාරයට
*කතරගම ජනයා පාරට බැස මොර දෙති. සිනමා ශාල කුඩු කරති.
*රජය තහනම් නියෝගයකින් මෙය ප්රදර්ශනය නවතා දමයි.
PK ෆිල්ම් එක ලඞ්කාවේ හැදුවනං - අද තමිල්නාඩුවෙ ඇහෙන ඒවා
*ඊලම ස්තීරයි.. අපි වැඩ පටන් ගන්නම් - ජය ලලී
*ටමිල්නාඩුවේ සිට ලඞ්කාව දෙසට නැවක ගෙනා පෙට්රල් බෝම්බ තොගයක් මුහුද මැදදී ගිනිබත් වෙයි. - ITN
*ලඞ්කාව සහ තමිල්නාඩුව අතර ප්රශ්නයට චීනය සහ ජපානය මැදිහත් වෙයි. - NBC
*චීනය සහ ජපානය සමග අත්වැල් බැදගත් ලඞ්කාව තමිල්නාඩුවට අනතුරු අගවයි. - BBC
*තමිල්නාඩුවෙමන් ගූ ආලෙප කල හමුදාවත් ලඞ්කාවට ඇතුලු වෙයි.
* දවස ගත වෙනා , යසස අහිමී.. ඉවසා. චීනය සහ ජපානය ඒකාබද්ධ පලමු ගිවන් ප්රහාර මාලව තමිල්නාඩුවට පතිත කරයි. BBC
*තමිල්නාඩුව ගිලා බසී. - BBC, NBC,CNN