PK ෆිල්ම් එක

Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
PK ෆිල්ම් එක ඇමරිකාවේ හැදුවනම් තවත් ටිකක් ප්‍රබල විදියට - අද ඉන්දියාව

*දෙවියන් නියම වෙලාවට ක්‍රියාත්මක වේවී.. - කෝවිල් පූජකයෙක්
*තමිල් නාඩුවේ සිට පලමු බැලැස්ටික් ප්‍රහාරය ටෙක්සාස් වෙතට එල්ල වෙයි...
විශාල පිරිසක් මරුට - CNN
* ආයෙ ආයෙ නොම ඉවසන්. ඇමරිකාවෙන් ඉන්දියාවට පිට පිට ගුවන් ප්‍රහාර.. - BBC
* තමිල්නාඩුව ගිලා බසී - NDTV

PK ෆිල්ම් එක ලඞ්කාවේ හැදුවනං සුපිරියට - අද ලංකාව ඇතුලෙ ඇහෙන ඒවා

*කාලෙකට පස්සෙහොද විහිලුවක්
*මේක තමා ලඞ්කා සිනමාවේ සවර්ණමය යුගය
*පවුලෙ හැමටම හිනා වෙන්න චිත්‍රපටයක්
*තිරගත වන සිනමා ශාල අසලින් පෙරේත තටු සහ කුඩු වූ පොල් විශාල ප්‍රමාණයක්
පොලිසිය භාරයට
*කතරගම ජනයා පාරට බැස මොර දෙති. සිනමා ශාල කුඩු කරති.
*රජය තහනම් නියෝගයකින් මෙය ප්‍රදර්ශනය නවතා දමයි.

PK ෆිල්ම් එක ලඞ්කාවේ හැදුවනං - අද තමිල්නාඩුවෙ ඇහෙන ඒවා

*ඊලම ස්තීරයි.. අපි වැඩ පටන් ගන්නම් - ජය ලලී
*ටමිල්නාඩුවේ සිට ලඞ්කාව දෙසට නැවක ගෙනා පෙට්‍රල් බෝම්බ තොගයක් මුහුද මැදදී ගිනිබත් වෙයි. - ITN
*ලඞ්කාව සහ තමිල්නාඩුව අතර ප්‍රශ්නයට චීනය සහ ජපානය මැදිහත් වෙයි. - NBC
*චීනය සහ ජපානය සමග අත්වැල් බැදගත් ලඞ්කාව තමිල්නාඩුවට අනතුරු අගවයි. - BBC
*තමිල්නාඩුවෙමන් ගූ ආලෙප කල හමුදාවත් ලඞ්කාවට ඇතුලු වෙයි.
* දවස ගත වෙනා , යසස අහිමී.. ඉවසා. චීනය සහ ජපානය ඒකාබද්ධ පලමු ගිවන් ප්‍රහාර මාලව තමිල්නාඩුවට පතිත කරයි. BBC
*තමිල්නාඩුව ගිලා බසී. - BBC, NBC,CNN

:baffled::baffled::rofl::rolleyes::D:frown:
 
Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    හැබැයි මචන් හොදට බලපන්....මුස්ලිම් ආගමට එකේ කිසි අයුලක් වෙන්නේ නැහැ නේද? උ හැම තැනකටම යනවා මුස්ලිම් පල්ලිය ඇතුලට යන්නේ නැහැ....ඒ වගේම බලපන් පකිස්තාන් එම්බසියට කෝල් එක අවහම ....පකිස්තාන් කාරයින්ගේ හොද පෙන්නන විදිහ.....එක මට නම පැන්ටසිය කැඩුන තැනක්
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    mata kiyanna tiyenne oh my god eke copyak kiyala
    balapallako puluwannam oh my god

    වෙනස් බං ඊට වැඩිය..

    ඔව් ඉතින් රගපාන එකත් මුස්ලිම්නේ.. එතන ගානට සේප් වෙන්න හදලා
    :angry:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට

    වෙනස් හැබැයි එකම theme එකේ කියලයි මට හිතෙන්නේ \, හැබැයි අමීර් ගේ පිල්ම් වල තියන කොලිටිය එහෙම්ම තියනවා :yes::yes::love:
    ඒ වෙනස එහෙම්ම තියනවා
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0

    වෙනස් හැබැයි එකම theme එකේ කියලයි මට හිතෙන්නේ \, හැබැයි අමීර් ගේ පිල්ම් වල තියන කොලිටිය එහෙම්ම තියනවා :yes::yes::love:
    ඒ වෙනස එහෙම්ම තියනවා

    ඔව් ඉතින් එකම ප්‍රස්නෙ ගැනනේ කතා කරන්නේ.. ඒත් OMG එකේ මීට වඩා පාරක් ගහනව මේ ඇදහිලි වලට.. මේකේ මූ කියන්නෙ නැතුව පහර ගහනවා
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔව් ඉතින් එකම ප්‍රස්නෙ ගැනනේ කතා කරන්නේ.. ඒත් OMG එකේ මීට වඩා පාරක් ගහනව මේ ඇදහිලි වලට.. මේකේ මූ කියන්නෙ නැතුව පහර ගහනවා

    හැබැයි සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නේ එතකොට කියලයි මට හිතෙන්නේ
    මොකද ඕනෑම සාහිත්‍ය කෘතියක් ගැබුරු වන තරමට එක තේරුම් ගන්න පිරිස අඩුවෙනවා යන්නයි මගේ අදහස :dull::dull:

    ලොකු සයිස් අකුරු දාන්න එපා දෝ අපිට ඇස පේනවා :P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හැබැයි මචන් හොදට බලපන්....මුස්ලිම් ආගමට එකේ කිසි අයුලක් වෙන්නේ නැහැ නේද? උ හැම තැනකටම යනවා මුස්ලිම් පල්ලිය ඇතුලට යන්නේ නැහැ....ඒ වගේම බලපන් පකිස්තාන් එම්බසියට කෝල් එක අවහම ....පකිස්තාන් කාරයින්ගේ හොද පෙන්නන විදිහ.....එක මට නම පැන්ටසිය කැඩුන තැනක්
     
    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    හැබැයි මචන් හොදට බලපන්....මුස්ලිම් ආගමට එකේ කිසි අයුලක් වෙන්නේ නැහැ නේද? උ හැම තැනකටම යනවා මුස්ලිම් පල්ලිය ඇතුලට යන්නේ නැහැ....ඒ වගේම බලපන් පකිස්තාන් එම්බසියට කෝල් එක අවහම ....පකිස්තාන් කාරයින්ගේ හොද පෙන්නන විදිහ.....එක මට නම පැන්ටසිය කැඩුන තැනක්

    :frown:

    Matanam OMG hodayi okata wadaa. :)

    ඔව් ඒක පට්ට ඒත් ටිකක් දැනුනේ ඛාන් කෙනෙක් ඉන්න නිසා.

    :dull::dull:
    ලොකු සයිස් අකුරු දාන්න එපා දෝ අපිට ඇස පේනවා :P

    :frown::frown:
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    හැබැයි මචන් හොදට බලපන්....මුස්ලිම් ආගමට එකේ කිසි අයුලක් වෙන්නේ නැහැ නේද? උ හැම තැනකටම යනවා මුස්ලිම් පල්ලිය ඇතුලට යන්නේ නැහැ....ඒ වගේම බලපන් පකිස්තාන් එම්බසියට කෝල් එක අවහම ....පකිස්තාන් කාරයින්ගේ හොද පෙන්නන විදිහ.....එක මට නම පැන්ටසිය කැඩුන තැනක්
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    mata kiyanna tiyenne oh my god eke copyak kiyala
    balapallako puluwannam oh my god

    :yes::yes: ඔව් මචං මේ ෆිල්ම් එකේ කිසි ගතියක් නැ ෆිල්ම් එක ගාලා යන්නේ නෑ :no::no::no:. අර අවශ්‍ය තැන් වලදි නිකන් අර ආන්දෝලනාත්මක එත් ඇත්ත මිනිස්සු දෙවියෝ ගැන හිතන විදිහ ගැන දෙබස් කීපයක් තියෙනවා විතරයි. OMG ෆිල්ම් එක එහෙම නැ එකේ මුල ඉදලම යන්නේ ඒ ගැටුම:yes::yes:.
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    හැබැයි මචන් හොදට බලපන්....මුස්ලිම් ආගමට එකේ කිසි අයුලක් වෙන්නේ නැහැ නේද? උ හැම තැනකටම යනවා මුස්ලිම් පල්ලිය ඇතුලට යන්නේ නැහැ....ඒ වගේම බලපන් පකිස්තාන් එම්බසියට කෝල් එක අවහම ....පකිස්තාන් කාරයින්ගේ හොද පෙන්නන විදිහ.....එක මට නම පැන්ටසිය කැඩුන තැනක්

    ඔය සීන් එක මටත් හිතුනා.. අනික මචන් බලපන් එතනින් හම්බයන්ට ලවු කරන්න පෙලඹවිමක් වෙලා නැද්ද කියලා... උන් හෙන සාන්තුවරු වගේ පෙන්නන්නේ.. නමුත් හින්දු උන් මහ සත්තු වගේ පෙන්නන්නේ..:dull:
     
    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    නැකැත් රාල;17811419 said:
    ඔය සීන් එක මටත් හිතුනා.. අනික මචන් බලපන් එතනින් හම්බයන්ට ලවු කරන්න පෙලඹවිමක් වෙලා නැද්ද කියලා... උන් හෙන සාන්තුවරු වගේ පෙන්නන්නේ.. නමුත් හින්දු උන් මහ සත්තු වගේ පෙන්නන්නේ..:dull:

    train station eke bomba gahana scene eke kiyanawa neda eka kare dewiyan wenuwen muslim aya kiyala?? :baffled:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    හැබැයි මචන් හොදට බලපන්....මුස්ලිම් ආගමට එකේ කිසි අයුලක් වෙන්නේ නැහැ නේද? උ හැම තැනකටම යනවා මුස්ලිම් පල්ලිය ඇතුලට යන්නේ නැහැ....ඒ වගේම බලපන් පකිස්තාන් එම්බසියට කෝල් එක අවහම ....පකිස්තාන් කාරයින්ගේ හොද පෙන්නන විදිහ.....එක මට නම පැන්ටසිය කැඩුන තැනක්
    :yes::yes::yes: කෝ වරෙන් උබේ කටේ මසුරන් දාන්න, අම්මපා ඇත්ත උබ කියපු එක, :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: මමත් ඕකම notice කරා.
     
    සුදු පුතා

    Well-known member
  • Jul 4, 2014
    1,198
    657
    113
    වලස්ගුහාව.
    තවත් සම්ප්‍රදායික හින්දි චිත්‍රපටියක් විතරයි බන්.. හිනාත් යනවා. දුකත් දැනෙනවා. එත් එච්චර දැනුනේ නැ. මන් හිතන්නේ මොකාක් හරි අව්ලක් තියනවා.