Place to buy Movie Posters in Srilanka

SIC

Well-known member
  • Dec 3, 2012
    10,638
    5,776
    113
    KALUTHARA
    dvd kadawalij ahanna mchn. tawa issara mc eke kdayak tibba loku canvs eage ekaka poster eka tibba wikunanna , 600gani ekale 😥. tanak set unot kiyahan .mat games poster wagayak balano
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    අර ඉන්ගිරිස් කතා වල වගේ කොල්ලගේ කාමරේ ගහගන්න නේද ?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    මචං හොය හොය යන්න එපා හරි ඒව සෙට් වෙන්නෙ නෑ, හො‍ඳ කොලිටි ඉමේජ් එකක් ඩවුන්ලෝඩ් කරල ස්ටුඩියෝ එකකින් ෆ්ලෙක්ස් එකක ප්‍රින්ට් කරගනින්
     

    Gihanjs

    Well-known member
  • Aug 8, 2021
    647
    1,179
    93
    29
    LKR 198.83 34%OFF | Superhero Classic Movie Avengers: Endgame Marvel Retro Style Poster Iron Man Spiderman Captain America posters canvas painting
    https://a.aliexpress.com/_mNvT8TU

    මේ වගේ තව ඇති.aliexpress eke
    පොඩ්ඩක් හොයල බලන්න
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    Dvd කඩවල් වලින් දෙන්නෙ නෑ.මන් කීපෙකින් ඇහුවා.මන් කොරෝනා වලට කලින් නම් බුක් ෆෙයා එකකට ගිහින් ගත්තා පෝස්ටර් එකක් 200 ගානේ.

    හොදම එක හයි කොලිටි ඩව්න්ලෝඩ් කරලා ප්‍රින්ට් කරගන්න එක කඩේකින්