මචන්ලා,මට කෙල්ලත් එක්ක නිදහසේ ඇවිදින්න,කතා කරන්න පුලුවන් තැන් ටිකක් කියනවද,කොළබ අවටින්...මුලු දවසම නිදහසේ,ආරක්ශිතව ඉන්න පුලුවන්..
(ඇවිදින්න,කතා කරන්න විතරයි..වෙන සීන් නෑ..
)
ඒ එක්කම කපල් එකකට Candle Light Dinner එකක් ගන්න පුලුවන් තැනක් කියනවද?සාමන්‍ය budget එකකට

මේ Place දෙකේම සෙනග අඩු තැන් වෙනවනම් ගොඩාක් හොදයි...!
(ඇවිදින්න,කතා කරන්න විතරයි..වෙන සීන් නෑ..

)ඒ එක්කම කපල් එකකට Candle Light Dinner එකක් ගන්න පුලුවන් තැනක් කියනවද?සාමන්‍ය budget එකකට

මේ Place දෙකේම සෙනග අඩු තැන් වෙනවනම් ගොඩාක් හොදයි...!
Last edited: