Place to Love in Colombo

  • Oct 17, 2012
    451
    110
    43
    මචන් colombo අවට කෙල්ලත් එක්ක ටිකක් නිදහසේ ඉන්න පුළුවන් තැනක් කියපල්ලකෝ .. ඉගෙන කතා කරන්න පුළුවන් තැනක්..
     

    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    විහාරමහාදේවි පාක්...අර බංකර් අස්සේ රිංගන්නේ නැතුව ගහක් යට තියන බැංකුවකට වෙලා කතා කරපන්...එතකොට සීන් එකක් නෑ...
     

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    උබට වියදම් කරන්න සල්ලි තියනවනම් restaurants තියනව ඕන තරම්,එහෙම නැත්තම් විහාරමහා දේවි පාර්ක් එක,ගන්ගාරමේ,නිදහස් චතුරස්රේ වගේ යන්න පුළුවන්.
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    විහාරමහාදේවි පාක්, ගංගාරාම(බේරු වැව මැද්දේ තියෙන්නේ) පාක් එකේ....
     
    Last edited:

    w0rl0ard

    Member
    Apr 20, 2014
    165
    11
    0
    උක්කුං බබා;16641501 said:
    Machan chater nathi hoda restourent tikak kiyapanko.. Tharaha nathuwa....

    උබට ෆුල් ඔප්සන් ඕනෙද?
    කතා කරන්න විතරද ඕනේ?