Plagiarism චෙක් කරන්නයි Remove කරන්නයි.

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Turnitin eken eka parak chk karala
    apahu a document ekma chk kaloth plagarism wadinne nadda bn :rolleyes:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    ප්‍රශ්නේ මේ විදිහට එක්ස්ප්ලේන් කලොත්,

    සමහර සබ්ජෙක්ට් වල වර්ඩ් දෙක තුනක් එක දිගට දාලා වාක්‍යක් ලියපුවාම turnitin වගේ හොද (මුදල් ගෙවූ) ඒවගේ අහුවෙනවා. එක වාක්‍ය යෙ මොන කොටස වෙනස් කලත් අයින් කරන්න බෑ තේරුම වෙනස් නොවන්න. එතකොට සමහර තියරි paraphrasing කලත් එකේ තියන වචන කීපයක් නිසා අහු වෙනවා. එකට ඒ වචන අයින් කරන්න බෑ.

    උදා/ කොම්පැනි ඉන්ට්‍රෝ එක ලියද්දි “xxxxx is a subsidiary of xxxxxxx group” වගේ එකක් අයින් කරන්න බෑ. Subsidiary කියන එක අයින් කරන්න බෑ. එක්කෝ ඒ වාක්‍යම අයින් කරන්න වෙන්නේ. parent කියලා passive වලින් ලිව්වත් අහු වෙනවා.

    ටර්නිටින් කැම්පස් එකෙන් නිකන් දුන්නත් 3 පාරකට පස්සේ වෙලා යනවා එන්න.
    (අපි ඉතින් වෙලාවට කලින් සබ්මිට් කරනා පොරවල් නේ / අවසාන මොහොතේ වෙනස් කරන්නේ නෑ නේ :ROFLMAO: )
    ඒ නිසා තමා කලින් බලන්න පුළුවන් හොද එකක් හොයන්නේ. හෙව්වත් සමහර දේවල් අයින් කරන්න බැරිම තරම් නිසා තමා අනිත් ප්‍රශ්නේ. එතකොට ඔය කලින් පැහැදිලි කල company intro වගේ ඒවා යෙ අහුවෙන එක පට්ටම පාඩුයි. මොකද theory වලට සමහර දේවල් කොහොමත් අහු වෙනවා. එතකොට ඒවාට + ඔය intro වගේ ඒවා එකතු උනාම % එක ඉහල යනව.

    ඔය subsidiary/ parent එකම එක උදා හරණයක් විතරක් ලෙස සලකන්න.
    (සමහරු ඉන්නවා උදා හරණයක් දුන්නම එකේම එල්ලෙන. එකයි එක විශේෂයෙන් ලිව්වේ)
     
    • Like
    Reactions: kingcapton

    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    Plagiarism Check : Turnitin. University Key ekakin Free karaganna puluwan
    REMOVE : Quilbot - Freeversion eke Word limit ekak thiyenawa + Modes dekai thiyenne

    If you are trying to remove plagiarism in a document like a thesis you may have to manually do it. These tools change the meaning of sentences.
     
    • Love
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    Turnitin eken eka parak chk karala
    apahu a document ekma chk kaloth plagarism wadinne nadda bn :rolleyes:
    නෑ. මොකද student logging වල ටෙම්පරි දාන ඒවා සේව් වෙන්නේ නෑ. submit එක කම්ප්ලේට් කරලා, uni එකෙන් ක්ලෝස් කරට පස්සේ තමා අහුවෙන්න ගන්නේ.
    (මම දන්නා, මගේ පළපුරුද්ද, අහලා තියන විදිහ)

    Plagiarism Check : Turnitin. University Key ekakin Free karaganna puluwan
    REMOVE : Quilbot - Freeversion eke Word limit ekak thiyenawa + Modes dekai thiyenne

    If you are trying to remove plagiarism in a document like a thesis you may have to manually do it. These tools change the meaning of sentences.

    Quilbot තියනවා. එක මදි.
    හේතුව මෙතැන

    ප්‍රශ්නේ මේ විදිහට එක්ස්ප්ලේන් කලොත්,

    සමහර සබ්ජෙක්ට් වල වර්ඩ් දෙක තුනක් එක දිගට දාලා වාක්‍යක් ලියපුවාම turnitin වගේ හොද (මුදල් ගෙවූ) ඒවගේ අහුවෙනවා. එක වාක්‍ය යෙ මොන කොටස වෙනස් කලත් අයින් කරන්න බෑ තේරුම වෙනස් නොවන්න. එතකොට සමහර තියරි paraphrasing කලත් එකේ තියන වචන කීපයක් නිසා අහු වෙනවා. එකට ඒ වචන අයින් කරන්න බෑ.

    උදා/ කොම්පැනි ඉන්ට්‍රෝ එක ලියද්දි “xxxxx is a subsidiary of xxxxxxx group” වගේ එකක් අයින් කරන්න බෑ. Subsidiary කියන එක අයින් කරන්න බෑ. එක්කෝ ඒ වාක්‍යම අයින් කරන්න වෙන්නේ. parent කියලා passive වලින් ලිව්වත් අහු වෙනවා.

    ටර්නිටින් කැම්පස් එකෙන් නිකන් දුන්නත් 3 පාරකට පස්සේ වෙලා යනවා එන්න.
    (අපි ඉතින් වෙලාවට කලින් සබ්මිට් කරනා පොරවල් නේ / අවසාන මොහොතේ වෙනස් කරන්නේ නෑ නේ :ROFLMAO: )
    ඒ නිසා තමා කලින් බලන්න පුළුවන් හොද එකක් හොයන්නේ. හෙව්වත් සමහර දේවල් අයින් කරන්න බැරිම තරම් නිසා තමා අනිත් ප්‍රශ්නේ. එතකොට ඔය කලින් පැහැදිලි කල company intro වගේ ඒවා යෙ අහුවෙන එක පට්ටම පාඩුයි. මොකද theory වලට සමහර දේවල් කොහොමත් අහු වෙනවා. එතකොට ඒවාට + ඔය intro වගේ ඒවා එකතු උනාම % එක ඉහල යනව.

    ඔය subsidiary/ parent එකම එක උදා හරණයක් විතරක් ලෙස සලකන්න.
    (සමහරු ඉන්නවා උදා හරණයක් දුන්නම එකේම එල්ලෙන. එකයි එක විශේෂයෙන් ලිව්වේ)
     
    SupiriKollek

    Well-known member
  • Aug 30, 2021
    3,361
    5,968
    113
    ප්‍රශ්නේ මේ විදිහට එක්ස්ප්ලේන් කලොත්,

    සමහර සබ්ජෙක්ට් වල වර්ඩ් දෙක තුනක් එක දිගට දාලා වාක්‍යක් ලියපුවාම turnitin වගේ හොද (මුදල් ගෙවූ) ඒවගේ අහුවෙනවා. එක වාක්‍ය යෙ මොන කොටස වෙනස් කලත් අයින් කරන්න බෑ තේරුම වෙනස් නොවන්න. එතකොට සමහර තියරි paraphrasing කලත් එකේ තියන වචන කීපයක් නිසා අහු වෙනවා. එකට ඒ වචන අයින් කරන්න බෑ.

    උදා/ කොම්පැනි ඉන්ට්‍රෝ එක ලියද්දි “xxxxx is a subsidiary of xxxxxxx group” වගේ එකක් අයින් කරන්න බෑ. Subsidiary කියන එක අයින් කරන්න බෑ. එක්කෝ ඒ වාක්‍යම අයින් කරන්න වෙන්නේ. parent කියලා passive වලින් ලිව්වත් අහු වෙනවා.

    ටර්නිටින් කැම්පස් එකෙන් නිකන් දුන්නත් 3 පාරකට පස්සේ වෙලා යනවා එන්න.
    (අපි ඉතින් වෙලාවට කලින් සබ්මිට් කරනා පොරවල් නේ / අවසාන මොහොතේ වෙනස් කරන්නේ නෑ නේ :ROFLMAO: )
    ඒ නිසා තමා කලින් බලන්න පුළුවන් හොද එකක් හොයන්නේ. හෙව්වත් සමහර දේවල් අයින් කරන්න බැරිම තරම් නිසා තමා අනිත් ප්‍රශ්නේ. එතකොට ඔය කලින් පැහැදිලි කල company intro වගේ ඒවා යෙ අහුවෙන එක පට්ටම පාඩුයි. මොකද theory වලට සමහර දේවල් කොහොමත් අහු වෙනවා. එතකොට ඒවාට + ඔය intro වගේ ඒවා එකතු උනාම % එක ඉහල යනව.

    ඔය subsidiary/ parent එකම එක උදා හරණයක් විතරක් ලෙස සලකන්න.
    (සමහරු ඉන්නවා උදා හරණයක් දුන්නම එකේම එල්ලෙන. එකයි එක විශේෂයෙන් ලිව්වේ)
    Kohomath Plagarism Zero karanna ba bn. Uba description ekak wage ekak thaniyama liyanawanam Zero plagarism enne Most of the time.
    Me wage Format ekak use karala fill karana doc wala Plagarism ain karanna amarui. Description ekak liyana than wala thama plagarism ain karanna wenne.
    Thawa seen ekak ubata doc ekaka oya wage ewata plagarism ahu wenawanam e document eke wena thanwala ahu wena plagiarism fix karahama wachana deka thunak plagarism nam ain wenawa
     
    • Love
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    Kohomath Plagarism Zero karanna ba bn. Uba description ekak wage ekak thaniyama liyanawanam Zero plagarism enne Most of the time.
    Me wage Format ekak use karala fill karana doc wala Plagarism ain karanna amarui. Description ekak liyana than wala thama plagarism ain karanna wenne.
    Thawa seen ekak ubata doc ekaka oya wage ewata plagarism ahu wenawanam e document eke wena thanwala ahu wena plagiarism fix karahama wachana deka thunak plagarism nam ain wenawa
    100% exactly, meka thama target eka.
    theory ekak explain karaddi 3 points, 5points, 7 points hari mona hari ekak eke wachana ayinma karanna bari nisa eka ahu wenwa.
    eth oya company intro wage lokuma wadagammak nathi ewage ayin karanna thamaa awshyathawa. ethakota ara theory ahu unath kamak na. mokada ewaa reference daala, cite karala ne thiyenne.
    ethakota % eka aduwata thiyaganna puluwan ne.