plagiarism චෙක් කරන්නයි REMOVE කරන්නයි පුළුවන්, ඉතා හොද සටියිට් එකක් ඕනා.
ෆ්‍රී වර්ෂන් එකක්.....
උද්දවක් දෙන්න
ෆ්‍රී වර්ෂන් එකක්.....
උද්දවක් දෙන්න
කීයක් වෙනවද ?oya free ewwa hariyan ne ban. turnitin ekak ganin
ඉතින් මේක කරන ක්‍රමේ කියන්න කෝgrammerly thama cookie ekak dala api use kare. awlak une na Turnitin ekta dammama
ow ban 1st 2nd 3rd attempts ikamanata enawa. ita passe 1 day or more yanawa.Turnitin Free denawa Godak Uni walin.
Class and Enroll Key ekak hoyagena hadaganin.
youtube eke ghnd grammerly premium cookies kyl ethakota full tutorial eka enwaඉතින් මේක කරන ක්‍රමේ කියන්න කෝ
නෑ. මොකද student logging වල ටෙම්පරි දාන ඒවා සේව් වෙන්නේ නෑ. submit එක කම්ප්ලේට් කරලා, uni එකෙන් ක්ලෝස් කරට පස්සේ තමා අහුවෙන්න ගන්නේ.Turnitin eken eka parak chk karala
apahu a document ekma chk kaloth plagarism wadinne nadda bn![]()
Plagiarism Check : Turnitin. University Key ekakin Free karaganna puluwan
REMOVE : Quilbot - Freeversion eke Word limit ekak thiyenawa + Modes dekai thiyenne
If you are trying to remove plagiarism in a document like a thesis you may have to manually do it. These tools change the meaning of sentences.
ප්‍රශ්නේ මේ විදිහට එක්ස්ප්ලේන් කලොත්,
සමහර සබ්ජෙක්ට් වල වර්ඩ් දෙක තුනක් එක දිගට දාලා වාක්‍යක් ලියපුවාම turnitin වගේ හොද (මුදල් ගෙවූ) ඒවගේ අහුවෙනවා. එක වාක්‍ය යෙ මොන කොටස වෙනස් කලත් අයින් කරන්න බෑ තේරුම වෙනස් නොවන්න. එතකොට සමහර තියරි paraphrasing කලත් එකේ තියන වචන කීපයක් නිසා අහු වෙනවා. එකට ඒ වචන අයින් කරන්න බෑ.
උදා/ කොම්පැනි ඉන්ට්‍රෝ එක ලියද්දි “xxxxx is a subsidiary of xxxxxxx group” වගේ එකක් අයින් කරන්න බෑ. Subsidiary කියන එක අයින් කරන්න බෑ. එක්කෝ ඒ වාක්‍යම අයින් කරන්න වෙන්නේ. parent කියලා passive වලින් ලිව්වත් අහු වෙනවා.
ටර්නිටින් කැම්පස් එකෙන් නිකන් දුන්නත් 3 පාරකට පස්සේ වෙලා යනවා එන්න.
(අපි ඉතින් වෙලාවට කලින් සබ්මිට් කරනා පොරවල් නේ / අවසාන මොහොතේ වෙනස් කරන්නේ නෑ නේ)
ඒ නිසා තමා කලින් බලන්න පුළුවන් හොද එකක් හොයන්නේ. හෙව්වත් සමහර දේවල් අයින් කරන්න බැරිම තරම් නිසා තමා අනිත් ප්‍රශ්නේ. එතකොට ඔය කලින් පැහැදිලි කල company intro වගේ ඒවා යෙ අහුවෙන එක පට්ටම පාඩුයි. මොකද theory වලට සමහර දේවල් කොහොමත් අහු වෙනවා. එතකොට ඒවාට + ඔය intro වගේ ඒවා එකතු උනාම % එක ඉහල යනව.
ඔය subsidiary/ parent එකම එක උදා හරණයක් විතරක් ලෙස සලකන්න.
(සමහරු ඉන්නවා උදා හරණයක් දුන්නම එකේම එල්ලෙන. එකයි එක විශේෂයෙන් ලිව්වේ)
Kohomath Plagarism Zero karanna ba bn. Uba description ekak wage ekak thaniyama liyanawanam Zero plagarism enne Most of the time.ප්‍රශ්නේ මේ විදිහට එක්ස්ප්ලේන් කලොත්,
සමහර සබ්ජෙක්ට් වල වර්ඩ් දෙක තුනක් එක දිගට දාලා වාක්‍යක් ලියපුවාම turnitin වගේ හොද (මුදල් ගෙවූ) ඒවගේ අහුවෙනවා. එක වාක්‍ය යෙ මොන කොටස වෙනස් කලත් අයින් කරන්න බෑ තේරුම වෙනස් නොවන්න. එතකොට සමහර තියරි paraphrasing කලත් එකේ තියන වචන කීපයක් නිසා අහු වෙනවා. එකට ඒ වචන අයින් කරන්න බෑ.
උදා/ කොම්පැනි ඉන්ට්‍රෝ එක ලියද්දි “xxxxx is a subsidiary of xxxxxxx group” වගේ එකක් අයින් කරන්න බෑ. Subsidiary කියන එක අයින් කරන්න බෑ. එක්කෝ ඒ වාක්‍යම අයින් කරන්න වෙන්නේ. parent කියලා passive වලින් ලිව්වත් අහු වෙනවා.
ටර්නිටින් කැම්පස් එකෙන් නිකන් දුන්නත් 3 පාරකට පස්සේ වෙලා යනවා එන්න.
(අපි ඉතින් වෙලාවට කලින් සබ්මිට් කරනා පොරවල් නේ / අවසාන මොහොතේ වෙනස් කරන්නේ නෑ නේ)
ඒ නිසා තමා කලින් බලන්න පුළුවන් හොද එකක් හොයන්නේ. හෙව්වත් සමහර දේවල් අයින් කරන්න බැරිම තරම් නිසා තමා අනිත් ප්‍රශ්නේ. එතකොට ඔය කලින් පැහැදිලි කල company intro වගේ ඒවා යෙ අහුවෙන එක පට්ටම පාඩුයි. මොකද theory වලට සමහර දේවල් කොහොමත් අහු වෙනවා. එතකොට ඒවාට + ඔය intro වගේ ඒවා එකතු උනාම % එක ඉහල යනව.
ඔය subsidiary/ parent එකම එක උදා හරණයක් විතරක් ලෙස සලකන්න.
(සමහරු ඉන්නවා උදා හරණයක් දුන්නම එකේම එල්ලෙන. එකයි එක විශේෂයෙන් ලිව්වේ)
100% exactly, meka thama target eka.Kohomath Plagarism Zero karanna ba bn. Uba description ekak wage ekak thaniyama liyanawanam Zero plagarism enne Most of the time.
Me wage Format ekak use karala fill karana doc wala Plagarism ain karanna amarui. Description ekak liyana than wala thama plagarism ain karanna wenne.
Thawa seen ekak ubata doc ekaka oya wage ewata plagarism ahu wenawanam e document eke wena thanwala ahu wena plagiarism fix karahama wachana deka thunak plagarism nam ain wenawa