Plagiarism software

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
කොපි කරන ඒව වෙන word file එකකට දාල screen shot එකක් අරං ඒ පොටෝ එක දාපං file එකට :baffled: :baffled:
එතකොට ඕවගෙන් check කරන්නෑ :baffled: :baffled:
 
London Mahathun

Well-known member
  • Jul 17, 2015
    2,614
    520
    113
    ලන්ඩන් වත්ත
    කොපි කරන ඒව වෙන word file එකකට දාල screen shot එකක් අරං ඒ පොටෝ එක දාපං file එකට :baffled: :baffled:
    එතකොට ඕවගෙන් check කරන්නෑ :baffled: :baffled:
    ehema karama word count ekata aulak wenne nadda bn. thawa samahara aya kiyanawa copy karana eka french hari wena mokak hari language ekakata translate karala eka apahu english walata translate karamath loku wenasak karaganna puluwan kiyala.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ehema karama word count ekata aulak wenne nadda bn. thawa samahara aya kiyanawa copy karana eka french hari wena mokak hari language ekakata translate karala eka apahu english walata translate karamath loku wenasak karaganna puluwan kiyala.

    word count වෙනවට කරන්න තියෙන්නෙ හිස් පේලි තියන්න ඕනෙ තැන් වල නිකංම දෙපාරක් enter ගහන්නැතුව මොනා හරි වචන ටිකක් ගහල අකුරු සුදු පාට කරපං :baffled: :baffled:
    count එක හරිනෙ එතකොට :baffled: :baffled:
    google translate වගේ නං අවුල් වෙයි බං වෙන භාශාවකට හරෝල ආයෙ english කරද්දි වෙලාවකට මෙලෝ තේරුමක් නැති ඒවත් එනවනෙ :sorry: :sorry:
    fiver එකෙං වගේ 5$ වලට කාව හරි හයර් කල්ල french වලිං වගේ තියෙන එකක් උගෙ වචන වලිං english කලා නං හරි :yes: :yes:
    පෝය පහුවුනා විතරයි හොර වැඩ කරන්න කියා දෙනව :sorry: :sorry:
    මේ කොරන්නෙ වැරදි වැඩක් :sorry: :sorry: