Planet X පෘතිවිය අසලින් ගමන්කරයි

prabo22

Well-known member
  • May 25, 2010
    12,629
    1,569
    113
    දඩබ්බරයා;14048878 said:

    මතක් කරන්න එපා උල්කා පාත බන්....එක පාරක් පොඩි කාලේ හෙන කම්මලිනේ බන් ස්කොලේ යන්න.. අම්ම මව පාන්දර ඇහැරෙව්වා ...මට මල...මන් අම්මත් එක්ක මලෙන් දැන් බැන බැන බ්‍රෂ් එකට ටුත් පේස්ට් ගෙන ගිය කුස්සිය පැත්තෙන් එලියට...මගේ අම්මේ...අඩෝ පට්ට සද්දේ බන් සු ................. ගාගෙන පට්ට එළියක් අහසින් කඩාගෙන වැටුන බං ..... මට චු ගියේ නැ ඉතින්...මචාහං මගේ ලගම බන්.....පොලවට ආදී 10 ක් විතරම පත් වෙලා නැතිව ගිය....මන් කෑ ගහගෙන ගෙට පැන්නේ බං...දැන් ඉතින් දන්නේ නෑ මොකක්ද උනේ කියලා ...තාත්තත් ඇවිත් හෙව්වා මොකද කියල...වටේ මිනිසුන්ටත් ඇහිලා මන් කෑගහනවා...ඔක්කම උන් ඓත් ගෙවල් වටේ...වහ කනවා....පස්සේ හවස නිව්ස් වට කිව්වා බං උල්කාපාත වර්ෂාවක් තිබ්බ කියල....එතකොට තම සීන් එක තේරුනේ....හැම පැත්තේම හිනා බන්.....
    :lol::lol:

    ඇ බන්,, බය වුන පාරට බ්‍රශ් එක බඩෙද? :D මම දැක්කෙ බන් නිකන් එලියක් ගියා සුන් ගාල අහසෙ,, :)
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,999
    1,054
    113
    මගේම ලෝකෙක
    ඇ බන්,, බය වුන පාරට බ්‍රශ් එක බඩෙද? :D මම දැක්කෙ බන් නිකන් එලියක් ගියා සුන් ගාල අහසෙ,, :)

    Ehema atha yana ewa anathawath dakalathiyenawa ban...mokada ape koole set wenawa issara wawakata godak dawas wala rata...ithin ban bima nidagena kaiyak da gena iddi owa dakinawa...tak gala gihin nawathnawa...me magula ban lagatama awa yako...hena gahanna vage...
    :growl::growl::growl::growl:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මෙවා පෲතුවියට වැටුනෙ නැතත් ඒ අහල ගියත් ගුරුත්වාකර්ශන බලයට බලපැමක් වෙන්න පුලුව්න්නෙ:shocked::eek::confused:
     
    prabo22

    Well-known member
  • May 25, 2010
    12,629
    1,569
    113
    දඩබ්බරයා;14048933 said:

    Ehema atha yana ewa anathawath dakalathiyenawa ban...mokada ape koole set wenawa issara wawakata godak dawas wala rata...ithin ban bima nidagena kaiyak da gena iddi owa dakinawa...tak gala gihin nawathnawa...me magula ban lagatama awa yako...hena gahanna vage...
    :growl::growl::growl::growl:
    aio ban mama eka parai dakke :(
     
    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    වර්ග හැතැක්ම 3 විශාල උල්කාශ්මයක් තවමත් පැමිනෙමින් තිබෙනවා

    ko NASA eke ehema ena ekak dala nene giya ekak ne dala thiyenne
     
    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    දිවයිනේ ඇතැම් ස්ථානවලට පසුගිය දිනවල ඇදහැළුණු රතු වැස්සට හේතුව පිටසක්වල ජීවීන් වියහැකි බව විශේෂඥයෝ පවසති.

    තාරකා ජීව විද්‍යාව පිළිබඳව මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ වැස්සට හේතු වූ ජීවියා පෘථිවියට අයත් නොවන බවය.

    මහා බ්‍රිතාන්‍ය තාරකා ජීව විද්‍යාව පිළිබඳ බකිංහැම් මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා පසුගිය දිනවල දිවයිනේ සංචාරයක නිරත විය.

    අද පෙරවරුවේ නිව්ස්ෆස්ට් සමඟ විශේෂ සංවාදයකට එක්වෙමින් පසුගිය දිනවල ඇදහැළුණු රතුවැස්ස පිළිබඳව ඔහු සිය විද්‍යාත්මක මතය පැහැදිළි කළේය.

    " අද වෙනතුරු අපිට මේ රතු සෛල හඳුනාගන්න බැරිවෙලා තියෛනවා. කිසිඳු සැකයක් නැහැ. ඒවා රතු වරණක සහිත ජීව සෛල. අපි දන්නා හඳුනන පෘථිවියේ ජීවීන් අතර, මෙවැනි ජීවීන් හඳුනාගන්න හැකිවෙලා නැහැ. මෙවැනි ජීවීන් පෘථිවියට අයිති නැහැ. මෙය පිටසක්වල ක්ෂුද්‍ර ජීවියෙක් බවට අනාවරණය කෙරෙන ලක්ෂණ තියෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් බොහෝ දේ කළ යුතුව තිබෙනවා. බොහෝ පර්යේෂණ කළයුතුව තිබෙනවා "

    පසුගිය දිනවල දිවයිනේ ස්ථාන කිහිපයකදී දක්නට ලැබුණු හඳුනා නොගත් එළි පිළිබඳව ද මහාචාර්යවරයා මෙසේ අදහස් පැවසීය.

    " ඇත්ත වශයෙන් ම පෘථිවිය, සුන්බුන් වූ වල්ගාතරු ප්‍රවාහයක් හරහා ගමන් කරමින් සිටිනවා. මම පැහැදිළි කරන්නේ මේ දකින බොහොමයක් එවැනි දෑ ලෙසයි. මේ වල්ගාතරු සුන්බුන් විවිධ ප්‍රමාණවලින් යුක්තයි. ඇතැම්විට ඒවා මිලිමීටර් ප්‍රමාණයෙන්, සෙන්ටිමීටර් ප්‍රමාණයෙන් හෝ මීටරයක් ප්‍රමාණයෙන් වියහැකියි. සමහර වෙලාවට ඒවා නිවාස තරම් ප්‍රමාණයේ කුට්ටියක් වැනි ද්‍රව්‍යයක් වෙන්න පුළුවන්. මේවා වේගයෙන් පෘථිවි වායුගෝලය හරහා විවිධ කෝණවලින් එහා මෙහා ගමන් කරනවා. පෘථිවි වායුගෝලය හරහා විවිධ කෝණවලින් එහා මෙහා ගමන් කරනවා. පෘථිවි වායුගෝලය හරහා එසේ ගමන්කරන විට අපට ඒවා දැවෙන ගිනි පුපුරක් වගේ පෙනෙන්නට පුළුවන්
    "
    http://newsfirst.lk/news1st-sin/node/17943
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28

    :shocked::shocked:
    හොදි නැතුවම කන්න හම්බු වෙයි වගේ අපිට
    ආලියන්ස්ලගෙන්
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,507
    5,863
    113
    හෝම් ස්වීට් හෝම්
    තෝ වගේ මීහරකෙක් යකෝ , මෝඩ මූසලයෙක්

    21/12/12 Dday නොවුනත් උඹලා වගේ හරක් ටික මොකක් හරි වසංගතයක් හරි හැදිලා මැරිලා යන්න ඕනේ

    ලෝක විනාසේ , ලෝක විනාසේ කිය කිය ආතල් දෙනවා කාලකන්නි හැත්ත
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37

    ඉතින් තෝත් ආතල් එකක් ගනින්, මම කොහෙද යකෝ ලෝක විනාසයක් ගැන කියලා තියෙන්නේ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    පරණ නිව්ස් වල ආතල් නෑ ගොනෝ

    තෝ දැන් බැලුව කියලා මම මක් කරන්නද මීමො. කිචිකවාගනින් ආතල් නැත්නම්
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,507
    5,863
    113
    හෝම් ස්වීට් හෝම්
    තෝ දැන් බැලුව කියලා මම මක් කරන්නද මීමො. කිචිකවාගනින් ආතල් නැත්නම්

    උඹලට හෙන ගහනව යකෝ පාරේ යනකොට , නැත්තං අඩුගානේ වාහනයක් හරි යටකරං යන්න ඕනේ තෝ වගේ කාලකන්නියෙක් ව
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උඹලට හෙන ගහනව යකෝ පාරේ යනකොට , නැත්තං අඩුගානේ වාහනයක් හරි යටකරං යන්න ඕනේ තෝ වගේ කාලකන්නියෙක් ව

    යකෝ මම ගුරුකම් කරලා තියෙන්නේ , මට කරන වින අනික් පැත්තට කැරකෙන්න. කට කට තොගෙ