Last edited:
ඔව්Ge athuleda tiyenne
මොක්කුද කියලා මතකද..උන් ගස් කන්නෙ නෑ නේදgolubello kana maluwek inno bn.
mn genit damma wade ok una (kalekta klain)
rs200k wage une
nama tama mataka natte bnඔව්
මොක්කුද කියලා මතකද..උන් ගස් කන්නෙ නෑ නේද
------ Post added on Jan 9, 2024 at 7:21 PM
එල මචං. කාෆ් දැම්මා එකෙක් කියලා. උන් ගසුත් කාලා වැලිත් ගොඩ දානවාnama tama mataka natte bn
gas kaawe naa un awlk na, aquarium wala un danno..
ado කාෆ් දාන්න බැ බන්,එල මචං. කාෆ් දැම්මා එකෙක් කියලා. උන් ගසුත් කාලා වැලිත් ගොඩ දානවා
fish farm wala gas walin ma tamai... issara ape tank walath hitiya... dan gas danne naha ne eka nisa bello na..Kohomadha ban golu bello enne???? Ube tank ekata daana items pirisidu madi athi
Plant walin thamaa enne aluth ewa add karaddiKohomadha ban golu bello enne???? Ube tank ekata daana items pirisidu madi athi
plant geddi eno bn,උන් ඉබේම හැදෙන්නෙ නෑනෙ කොහෙන් හරි බෝවෙන්ඩ ඇති
Hoyala balannamado කාෆ් දාන්න බැ බන්,
ඔකුන් විනාස කරනො![]()
ප්ලන්ටඩ් කරන ඇක්වෙරියම් වලින්ම ගනින්, ස්කෝල ලග තියෙන උන්ගෙන් ගන්න එපා, ඔකුන් දන්නෙ නැ ප්ලාන්ටඩ් සීන්
අපෙ මල්ලි කෙනෙක්ටත්
මුන් අර, පොකිරිස්සො වගෙ උන් දීලා පැල කන්නෙ නැ කියලා,
එ උනාට උන් ඇවිදිදි පැල ගලවන් යන්නෙ..
thawa එකක් මතක් උනා
Assassin snail කියලා එකෙක් ඉන්නො
ඌත් පොඩි ස්නේල් (පෙස්ට් ස්නේල්) ලට ශොට් එක දෙනො...
------ Post added on Jan 9, 2024 at 7:35 PM
Eka paarak dakina dakina ekaa ain kalaa. Sathiyai thibbe ita passe. Kalinta wadaa bo welaaunwa thiyahan un inna eka hodai.... diya sewala hadena eka adu wenawa.... light ekath dala thiyena nisa plants wala kola paata pulli wage ewi, ewa arun kalaa balance karala denawa... malu kema kanneth naa tank cleaners laa wage...
gahanaya wadi wenakota eka paara ta loku set eka allan gihin gangakata dapan... nikan wisi karanna epa marila yawi...
oka gas walin enne bro.. eka ekaa dakina dakina weleta karala baa... sathiyakata parak wage eka paara lot ekak allapan penna inna...Eka paarak dakina dakina ekaa ain kalaa. Sathiyai thibbe ita passe. Kalinta wadaa bo welaa