Plasti Dip ලංකාවේ ගන්න තියෙනවද?

Hinna

Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    white-matte-plasti-dip-rubberized-coatings-11207-6-64_1000.jpg


    මෙන්න මේ Plasti Dip කියන වර්ගේ removable paint ස්ප්‍රේ කෑන් ලංකාවේ ගන්න තියෙන්නේ කොහෙද?
    මේකම නැත්නම් වෙන ජාතියක හරි removable spray paint එකක් නැද්ද ලංකාවේ ගන්න
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    ඕක මෙහෙ නැ තිබ්බත් පට්ට ගණන් ,ගෙන්නගන්න ඒක ලාබයි
     

    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    paint shop ekakanam tibba. habai dn 6 mnth walata witara kalin dekke. car ekata paint ganna giya welawe
    The Car Guys ගාව තිබ්බා FullDip කියලා මේ වගේම එකක්. දැන් උන් ස්ටොක් නෑලු

    1500k withara wei

    1500 wage wei
    ------ Post added on Jul 21, 2021 at 10:17 AM
    මං බලන්නම් මචං තෑන්ක්ස්
    ------ Post added on Jul 22, 2021 at 1:36 AM

    1500k withara wei

    1500 wage wei
    ------ Post added on Jul 21, 2021 at 10:17 AM
    man ahuwa meyala gawa white color eka stock nalu
    ------ Post added on Jul 24, 2021 at 5:20 PM