Plastic card printing

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,147
    113
    34
    වාහන ගොඩේ
    අපේ කව්ද මේ සබ්ජෙක්ට් එකේ ඉන්නේ



    pvc-cards-gift-loyalty-membership-access-cards-printing-in-dubai-sharjah-UAE.jpg


    ​
    අපේ පොඩි ඉවෙන්ට් එකකට ප්ලාස්ටික් කාඩ් 500ක් විතර print කරගන්න ඹනේ වෙලා තියෙනවා
    embose කරන්න ඹනේ නැ නිකන් print කරගත්තාම ඇති
    කරන අය ඉන්නවානම් පොඩ්ඩක් කියන්න
    දන්න තැනක් හරි තියෙනවා නම් ලොකු උදව්වක්

    ​
     
    • Like
    Reactions: kinkon

    Dila123

    Active member
  • Oct 23, 2016
    800
    180
    43
    මචන්
    තව විස්තර කියලා PM එ ක ක් දන්න මට

    මම කරලා දෙන්නම්
     
    Last edited: