• Jul 12, 2012
    447
    74
    28
    Xj0L7yX

    Xj0L7yX

    මට මේ වගේ දැන ගන්න පුලුවන්ද මේ වගේ සැත්කමකට හොද කොහෙද කියල. Government Hospitals හොදයිද?නැත්නම් Private කරන්න ඕනද?ලොකු දෙයක් කරන්න නෑ. කනේ විදියෙ පොඩි කොටසක් වැඩියි. ඒකෙන් මුනේ පෙනුම වෙනස් වෙනව.ඒක මානසික වදයක්, මේක හදාගන්න ඕන.මේකට මේ වගේ ඒවට වියදම කීයක් විතර යනවද?
     
    Attachments

    • images (1).jpg
      images (1).jpg
      7 KB · Views: 68
    Last edited:

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,648
    6,412
    113
    ඒ්‍ය පින්තූරෙ වගේ කර ගන්න නම් පොඩි වියදමයි යන්නෙ. සබන් කැටයයි වතුර ටිකයි. ඒ් ගෑනු කාලෙකින් මූන හෝදලා.
    ප්ලාස්ටික් සර්ජරි ලංකා රජයෙන් කරනවා. ඒ අත්‍යවශ්‍ය ඒ්වට විතරයි. මිල අඩුම තායි වල. ඒහේ ඔ්න ලොකු ප්ලාස්ටික් සර්ජරි ඒකක් ලක්ෂ 10 ට අඩුවෙන් කරනවා. සාමාන්‍ය ෆැට් ඉන්ජෙක්ට් කරන්න 1 ලැක් වගේ යන්නෙ.
     
    mata ona mune punuma venas karaganna nemei. kana venas karaganna. meka podi surgery ekak.kanen podi kallak ain karala ethana tikak hadanna thiyenne.samanen keeyak vithara yanavada?
     
    ruwper

    Well-known member
  • Feb 15, 2010
    1,804
    759
    113
    Nawaloka hospital eke ninth floor eke skin care clinic ekek thiyenawa. eke owa akranawa kiyala dala thiyenawa. weda kohomada danne nehe