ඒ්‍ය පින්තූරෙ වගේ කර ගන්න නම් පොඩි වියදමයි යන්නෙ. සබන් කැටයයි වතුර ටිකයි. ඒ් ගෑනු කාලෙකින් මූන හෝදලා.
ප්ලාස්ටික් සර්ජරි ලංකා රජයෙන් කරනවා. ඒ අත්‍යවශ්‍ය ඒ්වට විතරයි. මිල අඩුම තායි වල. ඒහේ ඔ්න ලොකු ප්ලාස්ටික් සර්ජරි ඒකක් ලක්ෂ 10 ට අඩුවෙන් කරනවා. සාමාන්‍ය ෆැට් ඉන්ජෙක්ට් කරන්න 1 ලැක් වගේ යන්නෙ.
Thanks. any idea about the cost.?Concat dr kolitha karunadasa he is doing these surgeries. If he decides to do it you can do it in ragama hospital.
කවුද බෝයි;25383092 said:Thanks. any idea about the cost.?