Playboy ආකාරයට උපන්දිනය සැමරූ නර්මදාගේ සැමියා

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සොහොන;17985049 said:
    නර්මදාගේ කොල්ලා කරන්නේ යාඩ් එකක් කොච්ච්කඩේ ඔකා ලග නැති එකක් නැ ජගුවර් ෆෙරාරි එතන ඉස්සරහා පාක් කරලා තියනවා බර සල්ලි කාරයෙක්:nerd:

    ammo ow ban.. okata GTR1k tynwa.
    pattama salli karayaek oka..:yes::yes::yes:
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මොන @#$% මේ?
    හිරිකිත හිතුනා දැක්කම!
    මට ඒක බලද්දිත් මටම චාටර් හිතුනා බන්.
    මොන විලිලජ්ජා නැති වැඩක් ද මේ?
    පොඩි ළමයිත් වඩාගෙන ඇවිත්.
    private room එකක ඕන දෙයක්. public තැනක? යකෝ මේ ශ්‍රී ලංකාවේ??
    ඉස්සරහට ඕවා කොහොමත් සාමාන්‍ය දේවල් වෙයි නේ?
    යෝනිමාර්ග සංවර්ධන සැලසුම් ඉදිරියට සැහෙන්න දකින්න හම්බවෙයි වගේ...
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe
    උපන්දින උත්සවයක් ගන්න එකේ කිසිම අවුලක් නෑ හැබැයි මේක නම් පට්ට ගොන් අමු මෝඩ චූන් වැඩක්.(ඔය සල්ලි ටිකෙන්ම මූට ඔයිට වඩා ලස්සන මෙමොරබල් බර්ත්ඩේ පාර්ටි එකක් දාන්න තිබ්බා).:oo:
    මෙතුමා ගැන පාසලේ උදවිය නම් අපූරු දෙවල් කියනවා මම අහල තියෙනව. :confused:
    ශිමල්කා බෝදරගම නගා ගන තිබුන පැහැදීමත් දිය වෙලා ගියා:angry::frown:
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    වැඩක් නෑ උට්ටො .ඇත්තෝ කති බොති සුකති..
    Ow ban! Ea Sukannata thiyena salliyak mata na ban....!:no:
    Thibuna nam Mage B'day eka dawasata

    Sunny Leone wa genalla Partiyak danna thibuna...!!:yes::dull:
    sunny1.jpg

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Ow ban! Ea Sukannata thiyena salliyak mata na ban....!:no:
    Thibuna nam Mage B'day eka dawasata

    Sunny Leone wa genalla Partiyak danna thibuna...!!:yes::dull:
    sunny1.jpg

    නමට බෞද්ධ තොපිලා වගේ හාල්පාරුවෝ ඉන්න නිසා තමයි බුද්ධාගමටත් කෙළවෙන්නේ.උපන්දිනය දා පන්සලකට ගිහින් දානයක් දීපන්, නැත්නම් අහිංසක මිනිහෙක්ට කන්න දීපන් බඩු ගෙනල්ලා සල්ලි කන්නේ නැතුව.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    දිනේෂ්, දනුක, එතකොට මූ ජානක පට්ටම උපතින්ම දළ ඇත්තු. නාන්න සල්ලා :love:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    නමට බෞද්ධ තොපිලා වගේ හාල්පාරුවෝ ඉන්න නිසා තමයි බුද්ධාගමටත් කෙළවෙන්නේ.උපන්දිනය දා පන්සලකට ගිහින් දානයක් දීපන්, නැත්නම් අහිංසක මිනිහෙක්ට කන්න දීපන් බඩු ගෙනල්ලා සල්ලි කන්නේ නැතුව.

    :yes::yes::yes:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    නමට බෞද්ධ තොපිලා වගේ හාල්පාරුවෝ ඉන්න නිසා තමයි බුද්ධාගමටත් කෙළවෙන්නේ.උපන්දිනය දා පන්සලකට ගිහින් දානයක් දීපන්, නැත්නම් අහිංසක මිනිහෙක්ට කන්න දීපන් බඩු ගෙනල්ලා සල්ලි කන්නේ නැතුව.

    එහෙම කියන්න එපා මචං. එක එකාගේ මෙන්ටලිටි එක වෙනස්. එකෙක්ට සල්ලි තිබ්බ කියල ඌ ෆන් ගන්නේ නැතිව අසරණ උන්ට බෙදිය යුතුයි කියන කතා මහ විහිලුවක්. උගේ සල්ලි ඌට ඕන විදියට. ඌ පලි නෑ අසරන උන් හිටියයි කියල අනම් මනන්. උබේ සල්ලි උනත් උබ වියදම් කරන්නේ උබේ සිතුම් පැතුම් අනුව. එහෙමෙයි කියල අනිත් උන්ගේ සිතුම් පැතුම් වලට ගරහන්න එපා. සමාජ සම්මත් දේම නෙමේ ජීවිතේ කියන්නේ තමන්ගේ හිතේ තියෙන දේ කරන එකයි ජීවිත‍ේ විඳිනව කියන්නේ. ඒ කරන දේවල් වැරදි නම් ඒවල පලවිපාකත් උන් විදියි. ටිකක් මැදිහත්ව බලපන් බන් රාමු වලට හිරවෙච්ච පටු එකෙක් වෙන්නේ නැතිව :rolleyes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,655
    2,434
    113
    නමට බෞද්ධ තොපිලා වගේ හාල්පාරුවෝ ඉන්න නිසා තමයි බුද්ධාගමටත් කෙළවෙන්නේ.උපන්දිනය දා පන්සලකට ගිහින් දානයක් දීපන්, නැත්නම් අහිංසක මිනිහෙක්ට කන්න දීපන් බඩු ගෙනල්ලා සල්ලි කන්නේ නැතුව.
    එහෙමම කියන්න බැහැ නේද?:oo:
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    නමට බෞද්ධ තොපිලා වගේ හාල්පාරුවෝ ඉන්න නිසා තමයි බුද්ධාගමටත් කෙළවෙන්නේ.උපන්දිනය දා පන්සලකට ගිහින් දානයක් දීපන්, නැත්නම් අහිංසක මිනිහෙක්ට කන්න දීපන් බඩු ගෙනල්ලා සල්ලි කන්නේ නැතුව.
    සල්ලි මගේ නම් උඹ මොකට ද බන් වද වෙන්නේ.......?:P

    ඹුදු හාමුදුරුවොන්ගෙ කලෙ කිං ඹිම්බිසාරලා අන්තඃපුර දාගෙන බඩු 500 ගැහුවට අවුලක් නෑ.......!!:angry:

    මම එක පෝන් ස්ටාර් කෙනෙක් මතක් කරපු ගමන් උඹ ආරූඪ වෙලා දඟලනවා මෙතන......!!:frown: අනේ හුකේ!!!:P

    උඹේ ඔය බළල් සීලෙට වඩා මගේ ජෙනුයින් කුපාඩිකම කෝටියක් වටිනවා බන්....!!!
    :D:P
     
    • Like
    Reactions: Ayeshlive

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    සල්ලි මගේ නම් උඹ මොකට ද බන් වද වෙන්නේ.......?:P

    ඹුදු හාමුදුරුවොන්ගෙ කලෙ කිං ඹිම්බිසාරලා අන්තඃපුර දාගෙන බඩු 500 ගැහුවට අවුලක් නෑ.......!!:angry:

    මම එක පෝන් ස්ටාර් කෙනෙක් මතක් කරපු ගමන් උඹ ආරූඪ වෙලා දඟලනවා මෙතන......!!:frown: අනේ හුකේ!!!:P

    උඹේ ඔය බළල් සීලෙට වඩා මගේ ජෙනුයින් කුපාඩිකම කෝටියක් වටිනවා බන්....!!!
    :D:P

    මූ මෙතන ඔය සිල් ගන්න හැදුවට. මම අනන්තවත් දැකල තියනව. මූ රිප්ලයි දාල තියෙනව හු%පිය ඒකිට වගේ අනම් මනන් :rofl:
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    එහෙම කියන්න එපා මචං. එක එකාගේ මෙන්ටලිටි එක වෙනස්. එකෙක්ට සල්ලි තිබ්බ කියල ඌ ෆන් ගන්නේ නැතිව අසරණ උන්ට බෙදිය යුතුයි කියන කතා මහ විහිලුවක්. උගේ සල්ලි ඌට ඕන විදියට. ඌ පලි නෑ අසරන උන් හිටියයි කියල අනම් මනන්. උබේ සල්ලි උනත් උබ වියදම් කරන්නේ උබේ සිතුම් පැතුම් අනුව. එහෙමෙයි කියල අනිත් උන්ගේ සිතුම් පැතුම් වලට ගරහන්න එපා. සමාජ සම්මත් දේම නෙමේ ජීවිතේ කියන්නේ තමන්ගේ හිතේ තියෙන දේ කරන එකයි ජීවිත‍ේ විඳිනව කියන්නේ. ඒ කරන දේවල් වැරදි නම් ඒවල පලවිපාකත් උන් විදියි. ටිකක් මැදිහත්ව බලපන් බන් රාමු වලට හිරවෙච්ච පටු එකෙක් වෙන්නේ නැතිව :rolleyes:
    දාපන් මල්ලි පහක්!!!:yes: උඹේ බුද්ධියෙන් 0.001%ක් අරූට තිබ්බා නම්.......!!:D

    එහෙමම කියන්න බැහැ නේද?:oo:

    අනිවා මචන්!!!!!:D
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේ වියදම් කරපු සල්ලි දුප්පත් ලමයෙක්ට ඉගන ගන්න දුන්නනම් මොකද

    ඇත්ත මචන්. මේ පලවෙනි පාර නෙමේ ජනක මෙහෙම සල්ලි වියදන් කරන්නේ. අනේ මන්දා බන් කලකිරෙනවා මිනිස්සු ගැන.