Playboy ආකාරයට උපන්දිනය සැමරූ නර්මදාගේ සැමියා

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ

උබට තරම් ෆේක් තියෙනවද බන් ‍මේකේ අනිත් උන්ට :rofl:
Mc new york
moonrock
arkham knight

තව තිබ්බ මතක නෑ ඕ..යි. :rofl:
විනාසයි.....!:rofl:
ඔප්පු කරපන් කෝ.
දැන් අර පරණ එකවුන්ට් සෙට් එක ඩිලීට් කරලා අහවරද??:P
Mc new york:no::no::no:
:confused::confused::confused:
ඔප්පු කරන්න දෙයක් නෑ බන් ඔය කවුරු කවුරුත් දන්නව ඒක :P



ඌ නැද්ද :baffled:
මේ හැර තවත් අඹගස් තිබේද පින්වත......??:yes::D
සාමාන්‍යය එකෙක් එහෙම කරාට කමක් නෑ, නමුත් සිංහල බෞද්ධ ලේබල් ගහගෙන බඩු ගහන්න කතා කරාම ඒකෙන් අපිටයි චාටර් එක.

ZWKGbq0.png

මම සිල් අරගෙන නෑ, උබනේ සිල් අරගෙන තියෙන්නේ.
ZWKGbq0.png
ඇයි උඹ ෆට්ටම බෞද්ධයෙක් ද???:P:P
කවුද දන්නේ?
උඹ නොදනී......මුලු ගමම දනී..........!!:rofl::rofl:
මට රිදිලා නෑ, රිදුනා නම් ගෙවල් හොයන් ඇවිත් උබට ගහන්නේ.
සන්සුන් වන්න උපාසක සනී...සුනී.වන්න...ආඅහ්හ්...!!!:D:D
Radioactive fake gana katha karnawa kiyanne nikan Baduwak virginity eka gana katha karanawa wage wedak ban :P
බුදු අම්බෝ....!!!!! :lol:
 

chamali2009

Member
Nov 5, 2009
13,496
373
0
38
අගහරු වල
එහෙම කියන්න එපා මචං. එක එකාගේ මෙන්ටලිටි එක වෙනස්. එකෙක්ට සල්ලි තිබ්බ කියල ඌ ෆන් ගන්නේ නැතිව අසරණ උන්ට බෙදිය යුතුයි කියන කතා මහ විහිලුවක්. උගේ සල්ලි ඌට ඕන විදියට. ඌ පලි නෑ අසරන උන් හිටියයි කියල අනම් මනන්. උබේ සල්ලි උනත් උබ වියදම් කරන්නේ උබේ සිතුම් පැතුම් අනුව. එහෙමෙයි කියල අනිත් උන්ගේ සිතුම් පැතුම් වලට ගරහන්න එපා. සමාජ සම්මත් දේම නෙමේ ජීවිතේ කියන්නේ තමන්ගේ හිතේ තියෙන දේ කරන එකයි ජීවිත‍ේ විඳිනව කියන්නේ. ඒ කරන දේවල් වැරදි නම් ඒවල පලවිපාකත් උන් විදියි. ටිකක් මැදිහත්ව බලපන් බන් රාමු වලට හිරවෙච්ච පටු එකෙක් වෙන්නේ නැතිව :rolleyes:

:yes::yes::yes:
 

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
මම ඔය රිප්ලයි එක දැම්මේ පොදුවේ. මට කියන්න ඕන උනේ ගොඩක් උන් මම දැකල තියෙනව අප්ප අරූ වියදන් කරන තරම් ඒ සල්ලි වලින් අසරන අයට පිහිට වෙන්න තිබ්බනේ කියලා.. මම ඒකට විරුද්දයි. තමන්ගේ සල්ලි තමන්ට ඕන විදියට වියදම් කරන්න පුලුවන්. ඒකෙන් අසරන අයට පිහිට වෙනවනම් ඒ එයාගේ සිතුම් පැතුම්. ඒවලින් ජොලි කරනව නම් ඒත් එයාගේ සිතුම් පැතුම් අපිට ඒකට මුකුත් කියන්න බෑ.
අරූ අහක යන පොළඟෙක් ජොකා අස්සේ දාගෙන දැන් "කනවෝ..........කනවෝහ්....." ගානවා බන්.......!!
:lol::lol:


:lol::lol::lol::lol::lol::lol: mama hithanne thaama kadilaa naha

ewmnnnifwcsr1ntgeazp.jpg

:rofl::rofl::rofl::rofl::rofl:
upandina rathriya sathutin gatha karanna athi :D
අපි නම් දැනටමත් ෆට්ට ආතල් එකක් අරන් ඉන්නේ අපේ රේඩියෝ-ලියෝන් ගෙන්.......!!!!:P ඌ තව ඉල්ලනවා!!!!:yes:


මට කියන්න ඕනේ නම් PM කරපන්.
43336.jpg
උබට pm කරාම උබට විතරනේ පෙන්නේ.... අනිත් ඒ වගේ හිතන උන්ට පෙන්නෑනේ..:rofl:
ඒකනේ බන්....!!!:yes: එතකොට අපිට මේ වගේ පෝලිමක් දාන්න තියෙන චාන්ස් එක මිස් වෙනවා නේ.....!!!!:lol:


 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
විනාසයි.....!:rofl:

දැන් අර පරණ එකවුන්ට් සෙට් එක ඩිලීට් කරලා අහවරද??:P

:confused::confused::confused:

මේ හැර තවත් අඹගස් තිබේද පින්වත......??:yes::D



ඇයි උඹ ෆට්ටම බෞද්ධයෙක් ද???:P:P

උඹ නොදනී......මුලු ගමම දනී..........!!:rofl::rofl:

සන්සුන් වන්න උපාසක සනී...සුනී.වන්න...ආඅහ්හ්...!!!:D:D

බුදු අම්බෝ....!!!!! :lol:

"ඇයි උඹ ෆට්ටම බෞද්ධයෙක් ද???"
නෑ ,නමුත් මම බෞද්ධ ලේබල් ගහගෙන බඩු ගහන්න කතා කරන්නේ නෑ. උබේ බෞද්ධ කම රෙද්ද පල්ලෙන් බේරෙනවා, කතා කරන්නේ ඒ ගැනමයි නමුත් කියවන්නේ බඩු ගහන්නයි, ඒක 3 වැනි සිල් පදයට විරුද්ධයි, මම පෙන්වලා දුන්නේ උබේ තියෙන පරස් පර විරෝධී ආකල්පයන් ගැනයි.
 

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
අනික් එවුන්ටත් පේන්න ඕනේද?
හනී...!:rofl: මෙයාට ලැජ්ජා හිතිලා........!!!:D
ආයිත් අහනව ඉතින් :rofl: ඒක තමයි යකෝ ක්වෝට් කරල දැම්මේ. ආයිත් අහන්න එපා රෙද්ද :dull::rofl:
පොර ටයිපින් පවා ගොත ගැහෙන සයිස් එකට බය වෙලා!!!!! :lol:
 

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    හනී...!:rofl: මෙයාට ලැජ්ජා හිතිලා........!!!:D

    පොර ටයිපින් පවා ගොත ගැහෙන සයිස් එකට බය වෙලා!!!!! :lol:

    කියන්න දෙයක් නැතිව මරු කියවනව :rofl:
     

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    "ඇයි උඹ ෆට්ටම බෞද්ධයෙක් ද???"
    නෑ ,නමුත් මම බෞද්ධ ලේබල් ගහගෙන බඩු ගහන්න කතා කරන්නේ නෑ. උබේ බෞද්ධ කම රෙද්ද පල්ලෙන් බේරෙනවා, කතා කරන්නේ ඒ ගැනමයි නමුත් කියවන්නේ බඩු ගහන්නයි, ඒක 3 වැනි සිල් පදයට විරුද්ධයි, මම පෙන්වලා දුන්නේ උබේ තියෙන පරස් පර විරෝධී ආකල්පයන් ගැනයි.
    මම කිසිම තැනක බඩු ගැහිල්ලක් ගැන කියලා නෑ නේ බන්......!!!:P
    මොන රෙද්දද?
    දැන් ටිකකට කලින් අපිලා විසින් කඩලා දාපු උඹේ දිය රෙද්ද මිස වෙන මොකක් ද???:yes::yes:
    උබ නාන‍කොට ඇඳන් නාන දිය රෙද්ද
    :rofl::rofl::rofl:
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මේක කියන්න ඕන නිසා කියන්නේ...
    මොකද මං දැකලා තියනවා උඹ ඒ කලේ ඕන තරං සිංහල-බෞද්ධ කම වෙනුවෙන් හම්බ විරෝධි වලි දා ගානවා.
    උඹ කතා කලේ සිංහල ජාතිය, රට , බෞද්ධ ආගම නගා සිටුවීම ගැන.

    මේ දාපු වාක්‍ය ??.

    1. රජ කෙනෙක් ගේ අන්තහ්පුර බිසවුන් ඔක්කොම නිතනුකුල භාර්යාවෝ. ඒ අය එක්ක හිටියා කියලා කාමය වරදවා හැසිරෙන්නේ නෑ. ඒවා බඩු නෙවේ. ජනාධිපති පාර්ලිමේන්තුවෙන් සම්මත කර ගත්තොත් ජනාධිපතිවරයෙකුට භාර්යාවන් 1000ක් තියා ගන්න පුළුවන් කියලා, ඒ සියල්ල නිතනුකුල භාර්යාවන්. කාමයේ වරදවා හැසිරීමක් නෑ.

    2. බිම්බිසාර රජතුමා සෝවාන් වෙච්ච උත්තමයෙක්. ඒ අය පංචශිලේ කඩන්නේ නෑ. බිම්බිසාර රජතුමා මහා පින්කම් කල තිසරණයේ පිහිටි මාර්ගපල ලාභී උත්තමයෙක්. උඹ ඒ උත්තමයට හිතා මතා අපහාස කලේ "
    කිං ඹිම්බිසාරලා " කියලා.

    උඹට අරුට බනින්න ඕනේ නං ඕන තරං ඒවා කියන්න තිබ්බා. උඹ මේ කතාව ඇදලා ගත්තේ ඇයි?

    "
    කිං ඹිම්බිසාරලා" ??

    උඹ ඉස්කෝලේ ගිහින් පොඩි කාලේ ඉඳලා බුද්ධ ධර්මය පොතේ බිම්බිසාර රජතුමා ගැන ඉගන ගන්න ඇති නේද? නැද්ද?
    :yes::yes::yes::yes:
    මෙන්න මේක ගැන තමයි මම කිව්වේ. එහෙම කථා කරන එකෙක් බඩු ගහන්න කියන එක අපේ ආගමට හොද නෑ.
     
    • Like
    Reactions: been10

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    :yes::yes::yes::yes:
    මෙන්න මේක ගැන තමයි මම කිව්වේ. එහෙම කථා කරන එකෙක් බඩු ගහන්න කියන එක අපේ ආගමට හොද නෑ.
    මන් කොතනද බන් බඩු ගැහිල්ලක් ගැන කිව්වේ......???:P පෙන්නපන් කෝ පුලුවන් නම්....!!!:rofl:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඹුදු හාමුදුරුවොන්ගෙ කලෙ කිං ඹිම්බිසාරලා අන්තඃපුර දාගෙන බඩු 500 ගැහුවට අවුලක් නෑ.......!!:angry:


    රජ කෙනෙක්ගේ අන්තඃපුර බිසෝවරු ඔක්කොම නිත්‍යානුකුල භාර්යාවෝ. දැන් ජනාධිපති පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තොත් ජනාධිපතිගේ නිත්‍යානුකුල භාර්යාවෝ 1000ක් තියා ගන්න පුළුවන් කියලා ඒ ඔක්කොම භාර්යාවෝ. නිත්‍යානුකුල භාර්යාවන් එක්ක ඉන්න එක කොහොමද බඩු ගැහිල්ලක් වෙන්නේ?

    අනික බිම්බිසාර රජු තිසරණයේ පිහිටපු, මහා පින්කම් කරපු සෝවාන් වෙච්ච උත්තමයෙක්. සෝවාන් වෙච්චි මාර්ගපල ලාභීන් පන්සිල් වගේ ප්‍රාථමික ශීලයක් කඩන්නේ නෑ.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මන් කොතනද බන් බඩු ගැහිල්ලක් ගැන කිව්වේ......???:P පෙන්නපන් කෝ පුලුවන් නම්....!!!:rofl:

    එහෙනම් සනී ලියෝන්ව ගෙන්වගන්නේ පයිප්පේ repair කරගන්න වෙන්න ඇති.
     
    Last edited: