උබට තරම් ෆේක් තියෙනවද බන් මේකේ අනිත් උන්ට![]()
Mc new york
moonrock
arkham knight
තව තිබ්බ මතක නෑ ඕ..යි.![]()
විනාසයි.....!

ඔප්පු කරපන් කෝ.
දැන් අර පරණ එකවුන්ට් සෙට් එක ඩිලීට් කරලා අහවරද??

Mc new york![]()



ඔප්පු කරන්න දෙයක් නෑ බන් ඔය කවුරු කවුරුත් දන්නව ඒක
ඌ නැද්ද![]()
මේ හැර තවත් අඹගස් තිබේද පින්වත......??



සාමාන්‍යය එකෙක් එහෙම කරාට කමක් නෑ, නමුත් සිංහල බෞද්ධ ලේබල් ගහගෙන බඩු ගහන්න කතා කරාම ඒකෙන් අපිටයි චාටර් එක.
![]()
මම සිල් අරගෙන නෑ, උබනේ සිල් අරගෙන තියෙන්නේ.
![]()
ඇයි උඹ ෆට්ටම බෞද්ධයෙක් ද???



කවුද දන්නේ?
උඹ නොදනී......මුලු ගමම දනී..........!!



මට රිදිලා නෑ, රිදුනා නම් ගෙවල් හොයන් ඇවිත් උබට ගහන්නේ.
සන්සුන් වන්න උපාසක සනී...සුනී.වන්න...ආඅහ්හ්...!!!



Radioactive fake gana katha karnawa kiyanne nikan Baduwak virginity eka gana katha karanawa wage wedak ban![]()
බුදු අම්බෝ....!!!!! 




