Playboy ආකාරයට උපන්දිනය සැමරූ නර්මදාගේ සැමියා

been10

Banned
Sep 17, 2012
2,728
397
0
බුදුන්ගේ දේශයේ
රජ කෙනෙක්ගේ අන්තඃපුර බිසෝවරු ඔක්කොම නිත්‍යානුකුල භාර්යාවෝ. දැන් ජනාධිපති පාර්ලිමේන්තුවේ සම්මත කර ගත්තොත් ජනාධිපතිගේ නිත්‍යානුකුල භාර්යාවෝ 1000ක් තියා ගන්න පුළුවන් කියලා ඒ ඔක්කොම භාර්යාවෝ. නිත්‍යානුකුල භාර්යාවන් එක්ක ඉන්න එක කොහොමද බඩු ගැහිල්ලක් වෙන්නේ?

අනික බිම්බිසාර රජු තිසරණයේ පිහිටපු, මහා පින්කම් කරපු සෝවාන් වෙච්ච උත්තමයෙක්. සෝවාන් වෙච්චි මාර්ගපල ලාභීන් පන්සිල් වගේ ප්‍රාථමික ශීලයක් කඩන්නේ නෑ.
මචන්, නොදන්නවාටයි අහන්නේ...!!:confused: කොහොමද බන් සාමාන්‍යයෙන් අන්තඃපුර බිසවක් තොරා ගන්නේ.....? මෙහෙමද??:rolleyes:

මුලින්ම රජ්ජුරුවෝ පත සයිස් චොකලට් එකකුයි, රෝස මලකුයි අරන් ගිහින් කෙල්ලෙක්ට දීලා අහනවා "ඔයා කැමතිද......?" කියලා!!:love:

නංගි බෑ කිව්වොත් රජ්ජුරුරුවෝ එයාව අත ඇරලා වෙන කෙල්ලෙක්ව හොයා ගන්නවා.......!!! එහෙම නේද???:yes:

අනේ හුකේ!!!!!!! සමහර අන්තඃපුර බිසෝවරු අන්තඃපුරේට ගේන්නේ රජ්ජුරුවොන්ග තනි කැමැත්තට යකෝ...!! දැනගනින්.........!!!:angry:

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    mamanam meke monawath kathaa kare naha kindiyata lol kiwuwaa ubalaa katha karana dewal walata alagu thibbe naha onna :
    2.gif
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    එහෙනම් සනී ලියෝන්ව ගෙන්වගන්නේ පයිප්පේ repair කරගන්න වෙන්න ඇති.
    වෙන්න පුලුවන්!!!:yes: ඒත්, මම කොතනක වත් බඩු ගැහිල්ලක් ගැන කියලා නෑ නේද???:P

    Radioactive ++
    මගෙනුත් රිටන් +++++ රෙප්!!:yes: (උඹ තරම් මහ ලොකු රෙප් පවර් එකක් නැති වුනාට අපිත් මිනිස්සු තමයි බොල...):angry:
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඌරෝ කැකුණ තලන කොට හබන් කුකුළන්ට රජ මගුල්ලු ,රිදිච්ච සෙට් එකම, අවස්ථාව ලැබුන ගමන් thread එකට පාත් වෙලා. :rofl:
    විෂෙශෙන්මහ් ඔයහ් ඉල්ලන් කාන් පොන්නයාහ් ගෙන් පරිස්සම් වෙයන් ඔකා වෙලාවහ් එනකම් රිටර්න් එකහ් දෙන්නහ් බලාගෙනහ් ඉන්නහ් එකෙක් එතකන් හොදමුන දාගෙනහ් ඉන්නෙහ් :yes:
    අත්දැකිමෙන් කියන්නෙහ් ඔය පොන්නයාහ් දෙපැත්ත කොටවන අමන කැ#යෙක්
    ඉල්ලන් කාන් කාන් කියන්නෙහ් කවුදහ් කියලාහ් දන්නවනෙහ් ? වැල දාලා රෙප් දෙන්නහ් ලින්ක් පිම් එකරන්නහ් කියපු එකාහ් :D:D
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මචන්, නොදන්නවාටයි අහන්නේ...!!:confused: කොහොමද බන් සාමාන්‍යයෙන් අන්තඃපුර බිසවක් තොරා ගන්නේ.....? මෙහෙමද??:rolleyes:

    මුලින්ම රජ්ජුරුවෝ පත සයිස් චොකලට් එකකුයි, රෝස මලකුයි අරන් ගිහින් කෙල්ලෙක්ට දීලා අහනවා "ඔයා කැමතිද......?" කියලා!!:love:

    නංගි බෑ කිව්වොත් රජ්ජුරුරුවෝ එයාව අත ඇරලා වෙන කෙල්ලෙක්ව හොයා ගන්නවා.......!!! එහෙම නේද???:yes:

    අනේ හුකේ!!!!!!! සමහර අන්තඃපුර බිසෝවරු අන්තඃපුරේට ගේන්නේ රජ්ජුරුවොන්ග තනි කැමැත්තට යකෝ...!! දැනගනින්.........!!!:angry:

    :yes::yes::yes::yes: කොහදෙිද දැක්කෙ උස්සන් ආවා.... ඒකනෙ දෙවනි රාජසිංහ රජ්ජුරැවොත් වැදි කෙල්ලෙවත් ගෙනාවෙ.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    වෙන්න පුලුවන්!!!:yes: ඒත්, මම කොතනක වත් බඩු ගැහිල්ලක් ගැන කියලා නෑ නේද???:P

    මගෙනුත් රිටන් +++++ රෙප්!!:yes: (උඹ තරම් මහ ලොකු රෙප් පවර් එකක් නැති වුනාට අපිත් මිනිස්සු තමයි බොල...):angry:

    මට උබත් එක්ක වළි දාගන්න ඕන නෑ, මම පෙන්වලා දුන්නේ උබ හම්බයෝ එක්ක බෞද්ධාගම වෙනුවෙන් මරාගන්න නිසා ටිකක් ආදර්ශවත් ලෙස ඉන්න කියලයි නැත්නම් අර කසාන් වගේ එවුන් මේවා පෙන්ව පෙන්ව අපිටමයි හිනාවෙන්නේ අන්න උබලගේ එවුන් බඩු ගහන්න කියනවා අරවා මේවා කියලා.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    සල්ලි මගේ නම් උඹ මොකට ද බන් වද වෙන්නේ.......?:P
    ඹුදු හාමුදුරුවොන්ගෙ කලෙ කිං ඹිම්බිසාරලා අන්තඃපුර දාගෙන බඩු 500 ගැහුවට අවුලක් නෑ.......!!:angry:
    මම එක පෝන් ස්ටාර් කෙනෙක් මතක් කරපු ගමන් උඹ ආරූඪ වෙලා දඟලනවා මෙතන......!!:frown: අනේ හුකේ!!!:P
    උඹේ ඔය බළල් සීලෙට වඩා මගේ ජෙනුයින් කුපාඩිකම කෝටියක් වටිනවා බන්....!!!
    :D:P
    උබේ කතාවෙත් ඇත්තක් තියෙනවහ් බ0 ඉන්නහ් කාලේ සොමි කරලහ් ඉන්නහ් ඔනි එත් ඔය වගේහ් සල්ලි නාස්තියක් කරනවටහ් වඩා වෙනහ් සොමියක් ගන්නහ් පුලුවන්නෙහ් සුලු මොහොතක සතුටක් වෙනුවෙන් දීර්ග කාලිනහ් සතුටක් ලබන්නහ් පුලුවන් ඔය සල්ලි හරිදේකට යෙදෙව්වොත් :D
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    :yes::yes::yes::yes: කොහදෙිද දැක්කෙ උස්සන් ආවා.... ඒකනෙ දෙවනි රාජසිංහ රජ්ජුරැවොත් වැදි කෙල්ලෙවත් ගෙනාවෙ.

    උබ බුද්ධාගමේ නෙවෙයිනේ. උබ මෙතනට ආවේ කල දුටු කල වල ඉහගන්න නේ?
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මචන්, නොදන්නවාටයි අහන්නේ...!!:confused: කොහොමද බන් සාමාන්‍යයෙන් අන්තඃපුර බිසවක් තොරා ගන්නේ.....? මෙහෙමද??:rolleyes:

    මුලින්ම රජ්ජුරුවෝ පත සයිස් චොකලට් එකකුයි, රෝස මලකුයි අරන් ගිහින් කෙල්ලෙක්ට දීලා අහනවා "ඔයා කැමතිද......?" කියලා!!:love:

    නංගි බෑ කිව්වොත් රජ්ජුරුරුවෝ එයාව අත ඇරලා වෙන කෙල්ලෙක්ව හොයා ගන්නවා.......!!! එහෙම නේද???:yes:

    අනේ හුකේ!!!!!!! සමහර අන්තඃපුර බිසෝවරු අන්තඃපුරේට ගේන්නේ රජ්ජුරුවොන්ග තනි කැමැත්තට යකෝ...!! දැනගනින්.........!!!:angry:

    ඔවු තනි කැමැත්තට තමයි. රජාගේ නිතිය රටේ නිතිය. ඒ කාලෙත් රාජ සභාවක් තිබ්බා නේ. ඇමතිවරු හිටියා නේ. රජාගේ නිතිය රටේ නිතිය විදිහට සම්මත වෙන පිළිවෙලක් තිබ්බා. උඹ හිතන් ඉන්නේ අන්තඃපුරේ කියන්නේ ගණිකා මඩමක් කියලද? :lol: ගණිකා මඩම් වෙනම තිබ්බා.
    අන්තඃපුරේ බිසෝවරු වෙන මිනිස්සු එක්ක හිටියා කියලා උඹ අහලා තියනවද? :D එහෙම ඉඳලා අහුවෙච්චි එවුන් තමයි ඒ කාලේ රජවරු මරලා දැම්මේ. රජුගේ කැමැත්ත තමයි රටේ නිතිය. නඩු ඇහුවේ රජතුමා. ඇයි උඹ ඒක දන්නේ නැද්ද? රටේ අධිකරණය රජතුමා.
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    :yes::yes::yes::yes: කොහදෙිද දැක්කෙ උස්සන් ආවා.... ඒකනෙ දෙවනි රාජසිංහ රජ්ජුරැවොත් වැදි කෙල්ලෙවත් ගෙනාවෙ.
    අනිවා!! හැබැයි උන් සිරාම සෝවාන් රජවරු.....!!!:yes:

    "සනී ලියෝන්" කියන වචනේ කියපු මම පවුකාරයා.......!!!
    :rofl:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    උබේ කතාවෙත් ඇත්තක් තියෙනවහ් බ0 ඉන්නහ් කාලේ සොමි කරලහ් ඉන්නහ් ඔනි එත් ඔය වගේහ් සල්ලි නාස්තියක් කරනවටහ් වඩා වෙනහ් සොමියක් ගන්නහ් පුලුවන්නෙහ් සුලු මොහොතක සතුටක් වෙනුවෙන් දීර්ග කාලිනහ් සතුටක් ලබන්නහ් පුලුවන් ඔය සල්ලි හරිදේකට යෙදෙව්වොත් :D

    ඒක හරි බන්. නමුත් ඉතින් හම්බයෝ එක්ක ගේම ඉල්ලන එවුන් ටිකක් ආදර්ශවත් වෙන්න ඕනේ. දැන් බලපන් බෞදුබල සේනාව, ඒකේ හාමුදුරුලා බොනවා, හරක් මස් කනවා, ගෑණු එක්ක ගිටාර් ගහනවා, කුණු හරුප කියනවා එහෙම කරලා බෞද්ධගම වෙනුවෙන් කෑගහනවා, ඒකෙන් කොහොමද අපිට හොද නමක් එන්නේ? :D අපි නම් කමක් නෑ, අපි සාමාන්‍යය එවුන්.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    ඒක හරි බන්. නමුත් ඉතින් හම්බයෝ එක්ක ගේම ඉල්ලන එවුන් ටිකක් ආදර්ශවත් වෙන්න ඕනේ. දැන් බලපන් බෞදුබල සේනාව, ඒකේ හාමුදුරුලා බොනවා, හරක් මස් කනවා, ගෑණු එක්ක ගිටාර් ගහනවා, කුණු හරුප කියනවා එහෙම කරලා බෞද්ධගම වෙනුවෙන් කෑගහනවා, ඒකෙන් කොහොමද අපිට හොද නමක් එන්නේ? :D අපි නම් කමක් නෑ, අපි සාමාන්‍යය එවුන්.
    :rofl: අනුන් හට ඔවා දෙනහ් ගොඩක් එවුන් සම්මතෙහ් නැහැහ් බ0 ඉන්ක්ලුඩින්ග් මි
    හම්බයෝ එක්ක ගේම ඉල්ලන එවුන් ටිකක් ආදර්ශවත් වෙන්න ඕනේ :yes: මෙකනම් ඇත්තහ්
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උබ බුද්ධාගමේ නෙවෙයිනේ. උබ මෙතනට ආවේ කල දුටු කල වල ඉහගන්න නේ?

    අනේ ෆකෝ... මට ඔය මොන මගුලත් එකයි. ඇයි මම කතෝලික නිසා මේකෙ කොමෙන්ට් කොරන්න බැරිද? නිකන් පලයන් බන් යන්න...
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    අනේ ෆකෝ... මට ඔය මොන මගුලත් එකයි. ඇයි මම කතෝලික නිසා මේකෙ කොමෙන්ට් කොරන්න බැරිද? නිකන් පලයන් බන් යන්න...

    මම එහෙම කිව්වේ නෑ, උබට ඕනේ නම් reply කරපන්, මම ප්‍රශ්ණයක් ඇහුවා විතරයි. උබට අරිෂස්ද ප්‍රශ්නයක් ඇහුවමත් කේන්ති යන්න?
     
    su1993

    Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    එලිපිට මූ මෙච්චර දෙයක් කරානම් මූ කට්ටිය නැති වෙලාවට මොනව කරනව ඇත්ද?:confused:rep5+:yes:දැන් ඔය වෙන්නෙ කොසොල් රජතුමාගෙ හීන ටික:no:
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    එලිපිට මූ මෙච්චර දෙයක් කරානම් මූ කට්ටිය නැති වෙලාවට මොනව කරනව ඇත්ද?:confused:rep5+:yes:දැන් ඔය වෙන්නෙ කොසොල් රජතුමාගෙ හීන ටික:no:

    :D ඒක නම් ඇත්ත. මූ අර වෙන ගෑණියෙක්වත් කිස් කරනවා නේ ,අර කළු ඇදගෙන ඉන්න.