Playboy Malaka Silva

chanakacm

Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    අපි කෙල්ලෙක් උස්සන් රූම් එකකට ගියොත් තමා පොලිස් උන්ටත් තදවෙලා
    අපිට අරින්න හදන්නේ
     

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    අපි කෙල්ලෙක් උස්සන් රූම් එකකට ගියොත් තමා පොලිස් උන්ටත් තදවෙලා
    අපිට අරින්න හදන්නේ

    The issue us this fellow is spending stolen money fom SL government.
    mervin used to work for CWE and never had money.
    This country, Sri Lanka owes Billions of $ to Word bank, WTO etc. This is what's happening to the loans. Most of them get played off.....
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    ඕක මහන්සි වෙලා හොයපු සල්ලි කියලද උබ හිතන් ඉන්නෙ? මර්වින් සිල්වා පරම්පරාගත සල්ලි කාරයොත් නෙමෙයි නම් සල්ලි අහසින් වෙන්ටෑ වැටෙන්න ඇත්තෙ

    ඕකුන් ඉස්සර ඔක්කොම අඩු කුලේ හිගන්නු හෙනම චාටර් විදිහට තමයි ඉඳලා තියෙන්නෙ. අර බැලුම්ගලටත් එකෙක් call කරලා කියලා තිබුනේ සිරිමාවොගේ driver වෙලාලු මර්විනයා ඉඳලා තියෙන්නෙ කියලා. එහෙන් මෙහෙන් පු* දීලා දීලා තමයි දැන් ඔය තත්වෙට ඇවිල්ලා තියෙන්නෙ.

    අර පදාච කුප්පැහි විදිහට ඉඳපු එකෙක්ට එකපාරට සල්ලි හම්බවුනහම වෙන වැඩේ තමයි මුන්ටත් වෙලා තියෙන්නෙ. රටේ සල්ලි කාබාසිනියා කරනවා ගෑනු එක්ක නට නට.
     

    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    උදයන්ති කුලතුංග කියන්නෙ ලංකාවෙ ඉන්න නොම්මර එකේ බඩුවක්.. ෆිල්ඩ් එකට ආපු කාලෙම ඇරගත්තා.. මචං එක එක දවසට එක එක කඩ වලින් කන්න පිණ තියෙන්න ඕනි.. ඒ වගේම සල්ලිත් තියෙන්න ඕනි.. කෝටිපති එවුන් බොහොමයක් ඔය වගේ තමයි.. මූ කැපිලා පේන්නෙ ප්‍රසිද්ධ චරිතයක් නිසා.. අපිත් සමහර විට මාලක වගේ කෝටිපතියෙක් උනා නම් ඔය විදියෙම පොරක් වෙන්න තිබුණා.. සමහර විට ඔයිටත් වඩා දරුණු වෙන්න තිබුණා.. කොහොම උනත් ඌත් කොල්ලෙක්නේ.. ඔන්න ඔහේ ආතල් එක ගන්න දියන්..

    මාලක කෝටිපතියෙක් කියන එක නෙමෙයි වැදගත් කෝටිපතියෙක් වුනේ කොහොමද කියන එකයි
     
    • Like
    Reactions: netlife007

    jeffli

    Member
    Dec 1, 2011
    3,863
    433
    0
    419150_430768920313772_277805363_n.jpg

    okun degolloma devidiyakata rata kanawa.
    malaka uge salli walin kellonge kamaththen kochchara athal gaththath awlak na. eth thaththa gahana paga kappan kudu salli walin mehema karana eka waradei
     
    • Like
    Reactions: netlife007

    sudnish

    Well-known member
  • Jan 22, 2008
    5,687
    624
    113
    Sundara Venisiya!!!!!!
    WHERE DID HE GET MONEY TO BUY ALL THESE FANCY CARS. THERE ARE MORE CARS WHICH I DO NOT HAVE PHOTOS TO PUBLISH.


    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+(41).jpg

    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+(42).jpg

    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+(43).jpg

    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+(44).jpg

    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+(46).jpg

    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+(47).jpg

    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+(52).jpg

    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+(54).jpg

    Malaka+Silva%27s+Girlfriend_www.paparasinewslanka+(55).jpg


    THIS COUNTRY TAKEN SO MANY FOREIGN LOANS AND FEW GENERATIONS FROM TODAY WILL NOT BE ABLE TO PAY THEM OFF. SRI LANKA IS STILL TAKING MORE AND MORE LOANS. THIS IS WHAT'S HAPPENING TO MOST OF THIS MONEY.

    THE WAR IS OVER NOW. STILL THE RUPEE IS DEPRECIATING. CORRUPTION IS TAKEN TO NEXT LEVEL BY THESE TYPE OF MINISTERS.

    LOOKS LIKE PLAYBOY MALAKA GOT MORE FREEDOM AFTER DEMISE OF PRABAKARAM.


    Atta machan..munta hena hathama wadinna one....hena hatama...
     
    • Like
    Reactions: netlife007