කවුරුහරි කෙනෙක් යානවාහන අරගෙන සල්ලි හොදට හම්බ කරලා දියුනු වෙනවනම් එකට ඉරිසියා කරන එක හොදනෑ...එක එගොල්ලන්ගෙ පින..අනුන්ගෙ පින් වලට ඉරිසියා කරලා පලක් නෑ..එගොල්ලො කරපු පින් වල බලය ගෑන හිතලා සතුටු වෙන්න ඔනෙ.. නමුත් මෙතන තියෙන්නෙ වෙන ප්රශ්නයක්..මෑරවින් සිල්වා කියන්නෙ දෙශපාලනයෙන් අයතා ක්රම වලින් සල්ලි හම්බ කරපු කෙනෙක්..මෙයා ඔබගෙත් මගෙත් ජනතාවගෙත් මුදල් ගසා කාපු කෙනෙක්..අන්න එතනයි ප්රශ්නෙ තියෙන්නෙ..මෙකට ඉරිසියාවක් හෑටියට ලෙබල් අලවන එක ගෑලපෙන්නෙ නෑ.. මෙතන විශාල අසාදාරනයක් තියනවා..මෙගොල්ලො ඔය ඔක්කොම වලත්ත වෑඩ කරන්නෙ දුක් විදලා හම්බ කරන මහජනතාවගෙ සල්ලි වලින්.. අන්තිමට ජනතාවට ලෑබුන දෙයක් නෑහෑ..මෙක වන්චාවක්..හොරකමක්..
මෑරවින් සිල්වයි වලත්ත මාලක සිල්වයි ගෑන ස්වභාවදර්මයම ඉදිරියට බලාගනිවි..කාටවත් සොබාදහමෙ නිති වලින් දඩුවම් වලින් ගෑලවෙන්න බෑ..