Playing sinhala subtitles on samsung LED TV?

androlanka

Well-known member
  • Aug 5, 2014
    3,161
    1,410
    113
    machanla,oyalage samsung TV wala srt format eken thiyena sinhala subtitles play wenawada? ape tv eke play wenne nahane..kotu kotu enne.ekata solution ekak thiyenawada?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    සින්හල Sub දාලා Movies, TV series බලන්න එපා බං, English තෙරෙනවා උනත් කමක් නැ English Subs දාලා බලන්න, නොදන්න වචනයක් හරි ඉගෙන ගන්න පුලුවන්.
    ඒත් සිංහල sub දාලා බැලුවොත් movie එකේ රහත් නැති වෙලා තියෙන කඩ්ඩත් මොට්ට වෙනවා.
     
    great ace

    Well-known member
  • May 1, 2010
    3,419
    992
    113
    hikkaduwa
    ගොඩක් වෙලාවට වැඩ කරන්නෙ නෑ බන්,,මම් දන්න හැමදේම කරා අපේ tv එකේ සින්හල sub එක්ක බලන,,ඒත් බැරි උනා :( :(
     
    downx

    Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    machanla,oyalage samsung TV wala srt format eken thiyena sinhala subtitles play wenawada? ape tv eke play wenne nahane..kotu kotu enne.ekata solution ekak thiyenawada?

    Winavi All in One Converter eken convert karanna ethakota ok.
     
    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    සින්හල Sub දාලා Movies, TV series බලන්න එපා බං, English තෙරෙනවා උනත් කමක් නැ English Subs දාලා බලන්න, නොදන්න වචනයක් හරි ඉගෙන ගන්න පුලුවන්.
    ඒත් සිංහල sub දාලා බැලුවොත් movie එකේ රහත් නැති වෙලා තියෙන කඩ්ඩත් මොට්ට වෙනවා.

    most of the time I watch Hollywood movies with English subtitles too. that is a good way to learn pronunciation and the full meaning of the movie. :lol:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    සින්හල Sub දාලා Movies, TV series බලන්න එපා බං, English තෙරෙනවා උනත් කමක් නැ English Subs දාලා බලන්න, නොදන්න වචනයක් හරි ඉගෙන ගන්න පුලුවන්.
    ඒත් සිංහල sub දාලා බැලුවොත් movie එකේ රහත් නැති වෙලා තියෙන කඩ්ඩත් මොට්ට වෙනවා.
    :yes::yes::yes::yes:
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    මන් ෆිල්ම් බලන්නෙත් ටීවී එකෙන්. මට සිංහල සබ් දිරවන්නේ
    නැහැ. ඉතින් English සබ් තමයි. හින්දි ඒවගේ ෆිල්ම් එකක් නම්
    සිංහල සබ් බලනවා. මගෙත් Samsung LED තමයි. මන් ෆිල්ම්
    බලන්නේ WLAN වලින්. Chromecast වගේ. පොඩි ගැජට් එකක්
    තියෙනවා. එක ගැහුවම ටී.වී එකට මැෂින් එකේ, ෆෝන් එකේ
    වීඩියෝ කාස්ට් කරන්න පුළුවන් TV එකට.. මන් බලන්නේ එහෙම

    easycast-ota_1b.jpg

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    ප්ලේ වෙන්නෙම නෑ බන් මොන විදියට දැම්මත් srt idx මොකක් දැම්මත් වැඩක් නෑ. මම සොෆ්ට්වෙයා වර්ෂන් එකත් අප්ඩේට් කරලා බැලුව. සිංහල නම් නෑ.
    මෙන්න මේක වෙනස් කරන්න පුළුවන් එකෙන් ඉන්නවනම් android වලට කරනවා වගේ වැඩේ ගොඩ .

    http://org.downloadcenter.samsung.c...th=FM/201309/20130924173252419/T-MST9DEUC.exe