අද මම දෙන්නේ CCNA CCNP වගේ cisco exam කරන අයට ඕනෙම කරන software එකක්. Router simulator එකක්. මේ CCNA CCNP කරන්න ඉන්න අය ගොඩ දෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි කොහොමද මේවගේ practical කරන්නේ කියන එක. ඇයි දෙයන්නේ Router or Switch එකක් කඩෙන් ගත්තොත් 1 laks වත් වෙනවනේ. ඉතින් මේකට තියෙන හොදම විසදුම තම simulator එකක් use කරන එක. ඇත්තටම router practical කරන්න ගොඩක් software තියෙනවා. packet tracer, බෝසෝන්, gns 3 වගේ. එත් ගොඩක් ජනප්‍රිය ඒ වගේම මේකට හොදටම ගෙලපෙන්නේ gns3 තමයි.
simulator එකක් කියල කියන්නේ මොකක්ද කියල බලමු. simulator එකක් කියල කියන්නේ router එකක තියෙන OS එක අපේ ලැප්ටොප් එකේ එහෙම නැත්තන් අපේ PC එකේ run කරන program එකකට. එතකොට අපේ PC එකේ router එකක් run වෙන්ව වගේ තමා. හැබෙයි පුතෝ මේකට අම්බානට cpu usage එක එහෙම යනවා ඒක අඩු කරන විදි එහෙමත් තියෙනවා.
හරි එහෙනම් බලමු කොහොමද gns3 දාගන්නේ කියල. ඉස්සෙල්ලම පහල තියෙන site එකට ගිහිල්ල gns3 දාගන්නකෝ.
http://www.gns3.net/download/#
ඔකේ GNS3 v0.8.3.1 all-in-one කියන එක බාගෙන install කර ගන්න. install කරද්දී වැඩි වැඩ මුකුත් දන්නා නැ. I Agree කරලා next click කරගෙන යන්න තම තියෙන්නේ. තව winpcap සහ wireshark කියල software දෙකකුත් install කරන්න අහනව ඒවත් install කරන්න. හරි හරියට install උනා නම් open කරද්දී මෙහෙම තම එන්න ඕනේ.
හරි ඊට පස්සේ ඔකේ තියෙන step1 ගිහිල්ල test setting එක click කරන්න. එතකොට පහල තියෙන window එක වගේ එකක් එයි. මුකුත් වෙනස් කරන්න යන්න එපා.
දෙන step2 වලට යන්න එකේ නම් මුකුත් කරන්න දෙන්න ඕනේ නැ. එකේ තියෙන්නේ ios images තියෙන location එක දෙන්න තමා. එක වෙනස් කරන්න ඕනේ නැ.
දැන් step 3 ට යන්න. මේකේ තමයි අපි ios images එක දෙන්න ඕනේ.
ඉස්සෙල්ල අපි ios images download කර ගන්න ඕනේ. මේකට ගිහින් එහෙනම් ios images download කර ගන්න.
http://startccna.blogspot.com/2012/11/download-cisco-ios-124.html
ඔකේ 3700 වගේ series එකක image එකක් download කරලා download කරපු location step 3 වල images කියන location එකට දෙන්න. platform එකයි මොඩෙල් එකයි image එකට ගැලපෙන විදියට දෙන්න. දැන් එහෙනම් gns 3 සම්පුර්නෙන් දාගෙන ඉවරයි දැන් තියෙන්නේ ඉතින් වැඩ කරන්න තමා. හරි එහෙනම් ඕනේ කට්ටිය ඉන්නවා නම් මේක දාගන්න. මම මේකේ වැඩ කරන විදිය පස්සේ කියන්නම්. install කරද්දී ප්‍රශ්න තියේ නම් අහන්න.