Playlist පිටින් බාන්න කියාපු භාණ්ඩෙ

manju4300

Active member
  • Feb 25, 2009
    307
    25
    28
    මේක REG කර ගන්නෙ නැතිව බෑ වගෙ.... සහයෝගයක් ඔනි Reg කර ගන්න. සුපිරියක් වෙන්නෙ එතකොට
     
    • Like
    Reactions: AnuradhaRa

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ඕකටත් සොෆ්ට්වෙයාර්ස් ගනින්කෝ. මං නම් ඩවුන්ලෝඩ් කරන්න CMD එකෙන් 😂

    dKrPzcq.png
     
    • Like
    Reactions: King_cobra