playstation 4 import help

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,330
    17,237
    113
    Auckland
    මගෙ ජපානෙ ඉන්න යාලුවෙක් PS4 එකක් දාන්නම් කිව්ව. මට තියන අවුල මේවට කස්ටම් එකෙන් කීයක් දත ගලවයිද දන්නෙ නෑ. ඌ එහෙ අරන් පාවිච්චි කරල තියෙන්නෙ කීප වතාවක්. ටොය්ය වගේ කොන්ඩිසන් එකේ තියනව තැපැල් එකෙ බුවාල 10ක් විතර ඉල්ලයිද දන්නෑ.:dull::(

    දන්න එවුන් මට පොඩි හෙල්පක් දෙන්න :D

    Sony_PS4_35618167_01.jpg

     

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    වෙන වෙනම එවන්න කියපන්.. හෙ යුනිට් එක වෙනම, ජොයිස්ටික් වෙනම එවන්න කියපන්. එතකොට ගොවෙලාවට කස්ටම් ට්‍රිගර් වෙන එකක් නැ. ඔය ජොයිස්ටික් එකෙන් තමා මාට්ටු උනොත්.. ඒ නිසා ඒක වෙනම එවන්න කියපන්..
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,330
    17,237
    113
    Auckland
    වෙන වෙනම එවන්න කියපන්.. හෙ යුනිට් එක වෙනම, ජොයිස්ටික් වෙනම එවන්න කියපන්. එතකොට ගොවෙලාවට කස්ටම් ට්‍රිගර් වෙන එකක් නැ. ඔය ජොයිස්ටික් එකෙන් තමා මාට්ටු උනොත්.. ඒ නිසා ඒක වෙනම එවන්න කියපන්..

    එහෙම එවන එක ඊට වඩා පාඩු වෙයි. මොකද ශිපින් වලට පට්ට ගානක් යනව. මේකට කොහොමත් තැපැල් ගාස්තුම යනව 4000-5000ක් බරටත් එක්ක. බර අඩු වෙන තරමට පාඩුයි. ඉතින් ඔක්කොම එකට දාන එක තමා වාසි. sea mail දැම්මොත් මාස 2ක් විතර යනව. ගාන පොඩ්ඩක් අඩු වෙයි.