playstation / xbox විකුණන අය ඉන්නවද??

thejan35

Member
Jan 14, 2008
51
1
0
playstation / xbox විකුණන අය ඉන්නවද ???? ඉන්නවනම් කියන්න මම ගන්නවා


අඩුවට ගන්න පුළුවන් තැනක් හරි සෙට් කරලා දෙන්න

Hamba wunada ekak machan?
 

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    USB ගහන්න පුළුවන් බ්‍රැන්ඩඩ් අලුත් (Sony,Panasonic)වගේ DVD ප්ලේයර් එකක් දෙනවනම් PS2 Slim එකක් දෙන්නම් GAMES එක්කම