අන්තර්ජාලයේ සැරිසරද්දී අහම්බෙන් අහු උනා වීඩියෝ පටියක්, හැබැය් ඇත්තද කියල නන් දන්නේ නැහැ ටිකක් සැකය්.

susitha87

Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    මචන් එලකිරි එකේ හිටපු පරන සාමජිකයෙක් විදියට මේ වගෙ පොස්ට් මන් අනුමත කරන්නෙ නැ..:no::no:
    එලකිරිය කියන්නෙ කොල්ලො විතරක් එන තැනක් නෙමේ..:no::no:එ නිසා අපි මේ වගේ එවා දාන එක නුසුදුසුයි..එලකිරියට පොඩි කොල්ලො පවා එනව..උන් මෙවා දැකලා හො ගෙවල් වල එවුන් මෙව දකිනවා දැකලා එලකිරි නම කැත වෙනවටත් අකමැති.:growl::growl:

    මන් කාටවත් - රෙප් දෙන්නේ නැ[ස්කවීටවත්:P:P]පොස්ට් එක රිමූව් කරොත් හොදයි...
     
    AD Udara

    Well-known member
  • Feb 21, 2012
    3,515
    771
    113
    34
    වැව් බැදි රටේ..
    මචන් එලකිරි එකේ හිටපු පරන සාමජිකයෙක් විදියට මේ වගෙ පොස්ට් මන් අනුමත කරන්නෙ නැ..:no::no:
    එලකිරිය කියන්නෙ කොල්ලො විතරක් එන තැනක් නෙමේ..:no::no:එ නිසා අපි මේ වගේ එවා දාන එක නුසුදුසුයි..එලකිරියට පොඩි කොල්ලො පවා එනව..උන් මෙවා දැකලා හො ගෙවල් වල එවුන් මෙව දකිනවා දැකලා එලකිරි නම කැත වෙනවටත් අකමැති.:growl::growl:

    මන් කාටවත් - රෙප් දෙන්නේ නැ[ස්කවීටවත්:P:P]පොස්ට් එක රිමූව් කරොත් හොදයි...

    :yes::yes::yes::yes:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    සිoහ කොටියා;15542073 said:
    how to remove

    Edit gihin remove karala daanna type karapu okkoma. then save karanna..

    lankawe ewunta adult forum ekakuth haduwa nam elakiri eka tikak clean karaganna thibba.