යාලුවනේ මම Trainee Php Developer කෙනෙක් විදිහට දැනට මාසයක් විතර වැඩ කලා. මට දන ගන්න ඔනේ Senior PHP Developer කෙනෙක් විදිහට යන්න මොන වගේ දෙවල් ද දැන ගන්න ඔනේ මොන වගෙ Tools ද use කරන්න ඔනේ.
මට තාම ලොකුවට වැඩ බැහැ. එත් මගේ Degree eke Final Project එකට ලොකු System එකක් හැදුවා. තාම මට එතන ලොකුවට වැඩ දෙන්නෙවි නැහැ. එතන මිස් කිවේ තව ටික දවසකින් වැඩ වලට දානම් කියලා.
මට තාම ලොකුවට වැඩ බැහැ. එත් මගේ Degree eke Final Project එකට ලොකු System එකක් හැදුවා. තාම මට එතන ලොකුවට වැඩ දෙන්නෙවි නැහැ. එතන මිස් කිවේ තව ටික දවසකින් වැඩ වලට දානම් කියලා.

senior wenna adu tharame ubata 2,3 years experience wennath ona...junior senior kiyanne experience eka thamai ithin...junior aya innawa knowledge eka senior wagema thiyena..habai seniors have a lot of experience and they know what to do when you think what to do..ekata gahanna ekak na
So what you need is experience...