Please come who knows about pussies

Standard Deviation

Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    පූසා දැන් ටික දවසක ඉදන් කන්නේ නෑ :(
    වතුර බොනවා විතරයි :(
    මොකද්ද මේ වෙලා තියෙන්නේ :(
    පූසෝ හුරතල් කරන්න අය කියන්නකෝ :(
    මොකද්ද මේකට කරන්න ඕන :(
    Vet කෙනෙක් ලගට යන්නේ නැතුව මුකුත් කරගන්න බැරි වෙයිද :(

    Pussy is not eating :(
    Only drinking water :(
    What has happened :(
    Please give some advice to do without a vet :(
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,885
    4,494
    113
    panu amaruwa wenna athi, natural remedy ekak kerepan. nattam injection gahuwot marei. ape ekata une oka. antimata marunama katin panuwa awa giga ekek. kuppa meniya deepan
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    panu amaruwa wenna athi, natural remedy ekak kerepan. nattam injection gahuwot marei. ape ekata une oka. antimata marunama katin panuwa awa giga ekek. kuppa meniya deepan

    Not eating those bn
    මුලින් දුන්න බන් කුප්පමේනියා
    ගහක් ගලවල හෝදලා මුල දුන්නා
    කන්නේ නෑ නේ බන් :(
    ඔව් බන් injection ගහන්න බයයි බන්
    ඌට වැඩිය පන නෑ වගේ ඉන්නේ ඒක නිසා සැර වැඩි වෙයි කියලා :(
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    Kuppameniya wathura dala podi karala isma tika powala balapan machan.

    මූට බන් පන නෑ වගේ නිසා Glucose ටිකක් දිය කරලා වතුරත් දුන්නා ඒත් බොන්නේ නෑ
    ඌට රස වෙනස් වගේ දැනෙනවා ඇති

    බලන්නම් බන් උබ කියපු විදියට දීලා
     
    7007

    Active member
  • May 31, 2016
    142
    108
    43
    Nagoya
    මෙහෙමය් ප්‍රශ්නෙ මුලින්ම පුස.දවස් 3 නොකා යනකොට කිඩ්නි අවුල් යනව .
    ඔහොම කන්නෙ නෙතිව ඉඩපු පුසෙක්ට බෙහෙත් කරා මිට මසෙකට කලින් උගෙ ප්‍රශ්නෙ මෙන්ටල් ඩෙප්ප්‍රෙසන්. කැම නොකන එක ඔරිජින් එක පුසගෙන් පුසට වෙනස්. අනිවාර්යන් බලන්න උගෙ ඇගෙ උස්නත්වෙ බඩ යට. ඔය පුසව වෙට් කෙනෙක් ට පෙන්නන්න වෙනව මොකඩ කාටවත් බලන්නෙ නැතුව බෙහෙත් කරන්න බැ. උන තිබ්බ කියල පෙනඩොල් ඩෙන්න එපා. වෙට් කෙනෙක්ට පෙන්නන්න.
     
    lakshane251

    Well-known member
  • Apr 6, 2009
    2,345
    546
    113
    උබල එන්නද ?
    මූට බන් පන නෑ වගේ නිසා Glucose ටිකක් දිය කරලා වතුරත් දුන්නා ඒත් බොන්නේ නෑ
    ඌට රස වෙනස් වගේ දැනෙනවා ඇති

    බලන්නම් බන් උබ කියපු විදියට දීලා

    karala balapan.. ara eye dropper ekakain powanna try karapan machan.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,828
    8
    35,346
    113
    Looks like something that needs professional advice. If an animal does not eat for this long - then something is wrong. How old is your cat? If it doesn't chew your kuppamenia root - possible chewing problem (?)
    You to show it to a vet.
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    Looks like something that needs professional advice. If an animal does not eat for this long - then something is wrong. How old is your cat? If it doesn't chew your kuppamenia root - possible chewing problem (?)
    You to show it to a vet.

    about 1 year
    guess same
    a chewing problem :baffled:
     
    Standard Deviation

    Well-known member
  • Apr 18, 2018
    1,408
    128
    63
    May be pussy is fed up with sinhalese
    has no contact with sinhalese
    hoda wet kenek lagata geniyapan.....
    :dull:
    මෙහෙමය් ප්‍රශ්නෙ මුලින්ම පුස.දවස් 3 නොකා යනකොට කිඩ්නි අවුල් යනව .
    ඔහොම කන්නෙ නෙතිව ඉඩපු පුසෙක්ට බෙහෙත් කරා මිට මසෙකට කලින් උගෙ ප්‍රශ්නෙ මෙන්ටල් ඩෙප්ප්‍රෙසන්. කැම නොකන එක ඔරිජින් එක පුසගෙන් පුසට වෙනස්. අනිවාර්යන් බලන්න උගෙ ඇගෙ උස්නත්වෙ බඩ යට. ඔය පුසව වෙට් කෙනෙක් ට පෙන්නන්න වෙනව මොකඩ කාටවත් බලන්නෙ නැතුව බෙහෙත් කරන්න බැ. උන තිබ්බ කියල පෙනඩොල් ඩෙන්න එපා. වෙට් කෙනෙක්ට පෙන්නන්න.
    මූ ඔය සත්තු එහෙම අල්ලගෙන කනවා බන්
    එහෙම කාල මොකක් හරි වෙලා ද දන්නෑ :baffled:
    karala balapan.. ara eye dropper ekakain powanna try karapan machan.
    :)