Please Donate Me - අසරණයෙක්ට සරණක් වන්න
මචන්ලා ප්ලීස් මට හෙල්ප් කරපන්කො. හොදටම ෆොරෙක්ස් වලින් වැටිල ඉන්නෙ. දැන් හොදට crypto currencies ගැන ඉගෙන ගත්තත් දැන් වියදම් කරන්න සල්ලි නෑ ප්ලීස් පුලුවන් එකෙක් ඉන්නවනම් pm මැසේජ් එකක් දාන්න. ඔයාට ලේසි විදියකට එවන්න පුලුවන් වෙන්න ඔයාට ඕන ජාතියෙ එකවුන්ට් එකක් හදන්නම්. පුලුවන්නන් ලොකු උදව්වක් මචන්ලා

අනේ තොපිලගේ ආදාර මට එපා කියල ත්රෙඩ් එකක් වැටෙයිද ඊළඟට 





