Please Donate Me - අසරණයෙක්ට සරණක් වන්න

Mother_Fucker

Banned
Jan 19, 2018
11
0
0
Please Donate Me - අසරණයෙක්ට සරණක් වන්න

මචන්ලා ප්ලීස් මට හෙල්ප් කරපන්කො. හොදටම ෆොරෙක්ස් වලින් වැටිල ඉන්නෙ. දැන් හොදට crypto currencies ගැන ඉගෙන ගත්තත් දැන් වියදම් කරන්න සල්ලි නෑ ප්ලීස් පුලුවන් එකෙක් ඉන්නවනම් pm මැසේජ් එකක් දාන්න. ඔයාට ලේසි විදියකට එවන්න පුලුවන් වෙන්න ඔයාට ඕන ජාතියෙ එකවුන්ට් එකක් හදන්නම්. පුලුවන්නන් ලොකු උදව්වක් මචන්ලා :sorry:
 
charith84

Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    crypto currencies ගැනහ් දන්නවන්ම් කුඩුවෙනකම්මහ් හිටියෙහ් මොන උට්ටටදහ් ?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මචන්ලා ප්ලීස් මට හෙල්ප් කරපන්කො. හොදටම ෆොරෙක්ස් වලින් වැටිල ඉන්නෙ. දැන් හොදට crypto currencies ගැන ඉගෙන ගත්තත් දැන් වියදම් කරන්න සල්ලි නෑ ප්ලීස් පුලුවන් එකෙක් ඉන්නවනම් pm මැසේජ් එකක් දාන්න. ඔයාට ලේසි විදියකට එවන්න පුලුවන් වෙන්න ඔයාට ඕන ජාතියෙ එකවුන්ට් එකක් හදන්නම්. පුලුවන්නන් ලොකු උදව්වක් මචන්ලා :sorry:

    නම දැක්කම උදව් කරන්න හිතෙන් නෑ පුතී සොරි හොදේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අනාතයා සිහියට එනවා මේ අවස්ථාවේ :oo: අනේ තොපිලගේ ආදාර මට එපා කියල ත්‍රෙඩ් එකක් වැටෙයිද ඊළඟට :shocked:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    වැටිලා දණහිස් තුවාල කරගෙනද :baffled:

    කටුස් පුතී උබ ඉන්නා ඉසව්වේ - කුරැළුගොයෝ ඉගෙලෙනවළු නිදැල්ලේ
    අසු උනොතින් අපේ සොදුරැ කටුස්සා -කාලා දමයි කුරැළුගොයා පුටුස් ගා​
     
    Last edited:

    Mother_Fucker

    Banned
    Jan 19, 2018
    11
    0
    0
    crypto currencies ගැනහ් දන්නවන්ම් කුඩුවෙනකම්මහ් හිටියෙහ් මොන උට්ටටදහ් ?

    Forex කරල කුඩූන්හ්ම තමා බන් ක්‍රිප්ටො ගැන දැනගත්තේ:sorry:
     
    Mother_Fucker

    Banned
    Jan 19, 2018
    11
    0
    0

    දුකක් දැනිලා උදව්වක් කරන්න හිතෙන්නේත් නෑ ඉතින් බං. :rofl:

    කතාවෙන් තේරෙනව උදව්වක් කරන්න කැමති කෙනෙක් නෙමේ කියල:no:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කතාවෙන් තේරෙනව උදව්වක් කරන්න කැමති කෙනෙක් නෙමේ කියල:no:

    පිටින් බලද්දි එහෙම තමා මම ගැන හිතන්නේ. ළගින් ආශ්‍රය කරන අය දන්නවා මම කව්ද කොහොමද යාලුවන්ට සලකන්නේ කියලා. :P
     
    Mother_Fucker

    Banned
    Jan 19, 2018
    11
    0
    0

    පිටින් බලද්දි එහෙම තමා මම ගැන හිතන්නේ. ළගින් ආශ්‍රය කරන අය දන්නවා මම කව්ද කොහොමද යාලුවන්ට සලකන්නේ කියලා. :P

    :dull::dull::dull::dull::dull::dull::dull:

    පුලුවන්නන් උදව්වක් කරපන්කො
     
    Last edited: