මට තියෙන එකම අවුල තමයි අනිත් හැම form වලම admin & mod ලා කවුද කියල පහදිලිව කියල තියෙනව..මේකෙ පේන්න ඉන්නෙ GT විතරයි..MOD සෙරම invisible..මොකක් හරි නින්ජ ගේමක් දීල MOD කියල දානව,අපි දන්නෙ එච්චරයි....![]()




මොඩ්ලගේ පවර්ස් හරියට දාන්න ඕනේ
මොනවා කරත් නීති කැඩුවා කිය කිය ඉන්නේ නැතිව ඒවා පේන්න දාන්න ඕනේ
මීට වඩා සාධාරණ තීරණ මොඩ් ලා ගන්න ඕනේ


නැහැ ලොක්ක පොඩි ගැටළුවක් විසදා ගන්න හදන්නේමොකද මෙතන වෙන්නේ......?
කට්ටිය ආපහු කඹ අදිනවද...?
හැම එකටම යටින් එඩිට් කරලා මොඩ් කියලා දාන්නේmeke මොඩ් ලා innawada..?![]()

