Please explain ElaKiri rules

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මට තියෙන එකම අවුල තමයි අනිත් හැම form වලම admin & mod ලා කවුද කියල පහදිලිව කියල තියෙනව..මේකෙ පේන්න ඉන්නෙ GT විතරයි..MOD සෙරම invisible..මොකක් හරි නින්ජ ගේමක් දීල MOD කියල දානව,අපි දන්නෙ එච්චරයි....;);)
    :lol::lol:
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    reputation_neg.gif
    Please explain ElaKiri... 04-19-2011 09:23 PM හරක් වැඩ කරන්න එපා බන්,
    හා :lol:

    :eek::lol:
     

    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    මොඩ්ලගේ පවර්ස් හරියට දාන්න ඕනේ
    මොනවා කරත් නීති කැඩුවා කිය කිය ඉන්නේ නැතිව ඒවා පේන්න දාන්න ඕනේ
    මීට වඩා සාධාරණ තීරණ මොඩ් ලා ගන්න ඕනේ
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,898
    12,230
    113
    Behind u :p
    මොඩ්ලගේ පවර්ස් හරියට දාන්න ඕනේ
    මොනවා කරත් නීති කැඩුවා කිය කිය ඉන්නේ නැතිව ඒවා පේන්න දාන්න ඕනේ
    මීට වඩා සාධාරණ තීරණ මොඩ් ලා ගන්න ඕනේ

    meke මොඩ් ලා innawada..? :confused::confused:
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,235
    113
    PX3-808
    මොකද මෙතන වෙන්නේ......?
    කට්ටිය ආපහු කඹ අදිනවද...? :eek:
    නැහැ ලොක්ක පොඩි ගැටළුවක් විසදා ගන්න හදන්නේ
    අපේ සයිට් එකේ නීති ටික පැහැදිලි කරගන්න