^^ omg is that Tintin
bugga wants to delete this thread by posting pr0n![]()

මොඩ් බීලද ?මේක දිහාත් මොඩ් බලාගෙන ඉන්නේ
එහෙනම් ඇයි උත්තර දෙන්නේ නැත්තේ

http://www.elakiri.com/forum/showgroups.phpමට තියෙන එකම අවුල තමයි අනිත් හැම form වලම admin & mod ලා කවුද කියල පහදිලිව කියල තියෙනව..මේකෙ පේන්න ඉන්නෙ GT විතරයි..MOD සෙරම invisible..මොකක් හරි නින්ජ ගේමක් දීල MOD කියල දානව,අපි දන්නෙ එච්චරයි....![]()
නැහැ ලොක්ක පොඩි ගැටළුවක් විසදා ගන්න හදන්නේ
අපේ සයිට් එකේ නීති ටික පැහැදිලි කරගන්න

+ how many Mod decision reviews are available for 1 user?![]()
^^ omg is that Tintin
bugga wants to delete this thread by posting pr0n![]()



HTML:This forum requires that you wait 15 seconds between posts. Please try again in 8 seconds.
මේ මොකද්ද අලුත් නීතිය....?
කලින් මෙහෙම එකක් තිබ්බේ නැහැනේ.....
![]()
