Please help me friends to solve this probelm...:(

Astromaze

Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    A/L maths කරල fail වුනහම හිත හදා ගන්නේ කොහොමද? ඒ ගැන පසුතැවීම නැති කර ගන්නේ කොහොමද ? කරුණාකරල මට උදව් කරන්න එළකිරි එකේ යාලුවො.
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    extraspecial.jpg
     

    peter001

    Well-known member
  • Nov 1, 2012
    2,940
    492
    83
    Colombo
    හයියෝ ,ගණන් ගන්න එපා බන් , Elakiriye කියක් ඉන්නවද බන් A/L Maths Fail එඋං

    උන් වගේ හිත හදාගනින්
     
    Last edited:

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මචෝ A/L maths කලා කියන්නෙත් ලොකු දෙයක් ඒ නිසා සැලෙන්න එපා කොල්ලෝ
    තව පාරක් උත්සහ කොරන්න ..
    අනික තව යන්න ඕනේ තරම් පාරවල් තියනවා මචෝ
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මුලින්ම ගෙදර උන්ට කියපන් මට සමා වෙන්න මෙ පාර බැරි උනාට මම ඉ ලග පාර කොහොම හරි පාස් වෙනවා කියලා ඉට පස්සෙ උබට දුකනම් උබ වගෙම ෆෙල් උන යාලුවො දෙන්නෙක් තුන් දෙක් සෙට් වෙලා ඇති වෙන්න බිපලල්ලා ඔක්කොම අමතක වෙනකම් ඉට පස්සෙ කොතනද වැර්දුනෙ උබලගෙන් මොනවාද මග හැරුනෙ කියලා
    කතා බහා කරලා තිරණය කරපල්ලා ආයෙ එ වැර්දුන තැන් හරි ගස්සගෙන ඉ ලග පාර ගොඩ දා ගනිල්ලා
    එක පාරටම පාරාදය පිලි ගන්න එපා ජිවිතෙ පරාජය තුලින් නැගිට්ට මිනිස්සු තම්යි අද ඉහලින්ම ඉන්නෙ
     

    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    මුලින්ම ගෙදර උන්ට කියපන් මට සමා වෙන්න මෙ පාර බැරි උනාට මම ඉ ලග පාර කොහොම හරි පාස් වෙනවා කියලා ඉට පස්සෙ උබට දුකනම් උබ වගෙම ෆෙල් උන යාලුවො දෙන්නෙක් තුන් දෙක් සෙට් වෙලා ඇති වෙන්න බිපලල්ලා ඔක්කොම අමතක වෙනකම් ඉට පස්සෙ කොතනද වැර්දුනෙ උබලගෙන් මොනවාද මග හැරුනෙ කියලා
    කතා බහා කරලා තිරණය කරපල්ලා ආයෙ එ වැර්දුන තැන් හරි ගස්සගෙන ඉ ලග පාර ගොඩ දා ගනිල්ලා
    එක පාරටම පාරාදය පිලි ගන්න එපා ජිවිතෙ පරාජය තුලින් නැගිට්ට මිනිස්සු තම්යි අද ඉහලින්ම ඉන්නෙ
    :yes::yes::yes:
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,119
    113
    Katada Bola A/L fail wuna kiyala Jeewithe weradila thiyenne :P

    wuna de wuna,apahu parak try karapan,ubata apahu karanna ba wagenam,Oya oni tharam course thiyenne,ewa ekak karala uba asa side eke Job ekakata yanna puluwan :)

    issara kale wage neme machan dan,A/L fail wuna kiyala eka lokuwata hithanna deyak nemei,

    uba puluwan nam thawa parak try karapan,Hema deyak ma eka parenma wenna Oni kiyala niyamayak na ne :)

    Good Luck
     

    TaurusRX

    Member
    Jan 12, 2011
    357
    56
    0
    Home
    umba me parada A/L karanne... upst ganna epa bn... xam kiyanne jeewithe nemei... ona tharam courses thiyenawa bn karanna puluwan.. 2nd shy krapan mchn.. maths bari nam wena strm ekak krala hari A/Ls goda dagena crse ekak karapan mchn.. upst ganna epa bn loweth...
     

    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    loku seen ekak na. Issella hitapan 2nd time karanawada naththan wena deyak igena gannawada kiyala.
    Umbata awlak nathuwa 2nd time karanna puluwan kiyala hithenawa nam karapan naththan umbata karanna puluwan subject ekakata bahapan. Thaman karanna ona thamanta hakiyawa or asawa thiyana de. hamoma karana de nemei.
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    mn kohoamda inne ehenam

    A/L maths කරල fail වුනහම හිත හදා ගන්නේ කොහොමද? ඒ ගැන පසුතැවීම නැති කර ගන්නේ කොහොමද ? කරුණාකරල මට උදව් කරන්න එළකිරි එකේ යාලුවො.

    mchn ohoma thama jiwithe. uba ohoma pasu thewenawanam man kochcharak windawanna oonida? hethuwa mn o/l witarai kalet. ekenut six subjects only pass. welawakata dukai. aeth mona karannada? den course ekak karala issarahata waren.
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,730
    1
    4,813
    113
    40
    හත් ඉලව්වෙ!
    A/L maths කරපු එක හොඳයි..මොකද කොහොමහරි try කරල ගොඩ යන්න පුලුවන්...හැබැයි උනන්දුව තියෙන්න ඕනි....:)

    ඔයා කීවෙනි පාරද කලේ ? පලවෙනි සැරේද ඔය fail වෙලා තියෙන්නෙ? :eek:
    පලවෙනි සැරේ ගොඩක් අය fail වෙනවා..එක්කො subject එකක් හරි fail වෙනවා...(ඒ වුනට ගොඩක් අය pass වෙනවා ) :nerd:

    fail වුනාම තියෙන ලොකුම අවුල තමයි ගෙදරිනුයි නෑදෑයන්ගෙනුයි අහගන්න වෙන එක එක කතා ටික...හැබැයි ඔය අවුල තියෙන්නෙ සතියක් දෙකක් තමයි..ඕක නැති වෙනවා ඉබේම... :rofl:

    එක එක මගුල් නිසා වැරදුනා වැඩේ..ඒත් උත්සාහය අත ඇරියෙ නැහැ..මම තුන් පාරක්ම try කරලයි campus ගියේ...:) මමනම් ගෙදරින් එන බැනුම් වලට කෙලින්ම කිව්ව ඕවා කිව්වට exam කලේ මමනෙ..වැරදුනේ මටනෙ..මට අමුතුවෙන් කියන්න ඕනි නැහැ මන් පැරදුනා කියලා..මන් මගේ වැරැද්ද හදාගෙන එක ඊලඟ පාර exam කරගන්නම් කියලා...:rofl:

    නෑදෑ කවුරුහරි අනන් මනන් කියාගෙන ආවනම් ඉතින් මං කියනව හොඳවයින් දෙකක්..මොකද සමහර අයට අපි ඉන්නව කියල මතක් වෙන්නෙත් එදාට තමයි...මේ කොහෙවත් නැති අය එනව exam එක ගැන අනන් මනන් කියන්න..ඒව ඉතින් balance කරගන්න ඔයාගෙ ගෙදර පරිසරයට ගැලපෙන විදියට..:nerd:

    හිතා හදාගන්නේ කොහොමද කියලා අමුතුවෙන් කරන්න දෙයක් නැහැ..pass වුනු යාලුවෝ ගියාවෙ ඉස්සරහට..ඔයා හොඳට උනන්දු වෙලා දැන් ඉඳන්ම class ගිහින් ඊලඟ පාරට set වෙන්න හොඳට පාඩම් එහෙම පටන් ගෙන...:cool:

    exam එක ඇර වෙන දේවල් ගැන worry වෙන්න එපා exam එක ඉවර වෙනකන්..විශේෂයෙන් කෙල්ලොන්ගෙ ප්‍රශ්න එහෙම තියෙනවනම් ඒවා ගැන හිතන්නවත් එපා..මොකද ඔය කෙල්ලො කියන ජාතිය තෙරුම් ගන්න ටිකක් කල් යනව කොල්ලෙකුට..ඒ කාලෙට තේරෙයි ඔයාට..exam කරගන්න full try එක දීල...:)
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    uba A/L liwe mona year ekeda bn. dan 2012 result awith hena kal ne :eek:
    උ මෙ එන පාර කරන්න ඉන්නෙ දුක නිවා ගන්න හැටි දැම්ම හොයලා උත්තරයත් ලග තියන් විභාගයට ඉන්න හදන්නෙ:rofl::rofl::rofl::rofl::lol:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම දන්න මල්ලි කෙනෙක් දොපාරක්ම සයන්ස් කරලා බැරිම තැන තුන් වෙනි පාර මාස 5න ආර්ට්ස් කරා.....දිස්ත්‍රික්කයේ 3 වෙනියා.. අද එයා .ලෝයර් කෙනෙක්..... ජීටී කිව්වා වගේ මමත් කියන්නේ අපි සබ්ජෙක්ට්ස් මාරු කරලා කරලා බලමු......:cool:
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,730
    1
    4,813
    113
    40
    හත් ඉලව්වෙ!
    තව දෙයක් කියන්න බැරි උනා..A/L maths කරොත් කෙනෙකුට ඕනි තරම් මාර්ග තියෙනවා ඉස්සරහට යන්න...campus තේරෙන්න ලකුනු මදි උනත් NDT,HNDE,TTI වගේ Engineering (Lower level than Bsc Engineering..But There are many job opportunities)පැත්තට යන මාර්ග තියෙනවා...එහෙමත් නැත්නම් Graphman,IT courses තියෙනවා..එහෙමත් නැත්නම් QS වගේ courses තියෙනවා...ඉතින් වරදින්නෙ නැහැ...කොහොමහරි pass වෙන්න හිතාගෙන වැඩ කරන්න ඉස්සරහට දියුනු වෙන්න ඕනිනම්...:)
     

    Ali Don

    Member
    Aug 1, 2012
    427
    18
    0
    Ammage ukkule
    yako maath al fail first time. habai mata eka gaanak giyema na. passe aye kala s ekak daagatha.. eeta passe BIT eka awruddak kala. Diploma eka gatha job ekak hoyagatha. dan awurudhu pahak QA kenek widihata wada.

    umbata kiyanna thiyenne. exam kiyanne wadakata athi deyak newe. habai goda giyoth uni yanna puluwan. habai uni yanna bari unath karanna dewal onne tharan thiyenawa. FIT eka masa thunak karala BIT eka karanna ganin.oya ekak witharai. salli thiyenawanan sliit pala.echarai :)
     

    Ali Don

    Member
    Aug 1, 2012
    427
    18
    0
    Ammage ukkule
    loku seen ekak na. Issella hitapan 2nd time karanawada naththan wena deyak igena gannawada kiyala.
    Umbata awlak nathuwa 2nd time karanna puluwan kiyala hithenawa nam karapan naththan umbata karanna puluwan subject ekakata bahapan. Thaman karanna ona thamanta hakiyawa or asawa thiyana de. hamoma karana de nemei.


    100% :yes: