Please Help Me someone

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    hitha shakthimath kara ganna try karanna machan, godak oya wage leda walata eka watinawa palanaya karanna
    .machan elakiri eka public forum ekak meke samahara pisso inna puluwan un kiyana ewata hitha ridda ganna epa.
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    Comment karapu hamotama thanks. mata e okkotama reply karanna amarui.... e nisa mukuth hithanna epoo ;)

    Jeewithe hati thamai ban. Mama nam kiyanne ikmaninma dahrmaya pathata
    namburu wenda

    balaporothu wena ekama sahanaya labenne eken.

    hoda ayurweda doc la hambela balanda. puduma widiyata hoda karana aya innwa.

    mansikawa waten nathiwa bana bhawana karanda.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,710
    28,637
    113
    Jeewithe hati thamai ban. Mama nam kiyanne ikmaninma dahrmaya pathata
    namburu wenda

    balaporothu wena ekama sahanaya labenne eken.

    hoda ayurweda doc la hambela balanda. puduma widiyata hoda karana aya innwa.

    mansikawa waten nathiwa bana bhawana karanda.

    :yes::yes::yes:
     

    Duper

    Active member
  • Dec 24, 2016
    191
    72
    28
    ලංකාවෙ
    Stephen Hawking ta wage da bn ??? The Theory of Everything film eka balapann hawkings ge life story eka thiyenne ..

    hithen watenna epa bn . sirawata duaky :( :( ayurweda paththe hoda weda mahthyekk hamba wela balapann koyy katath :(


    puluwann widyta piankk dhamakk karapann. hmm
    Motor nuron Disease tiyenne
     

    Duper

    Active member
  • Dec 24, 2016
    191
    72
    28
    ලංකාවෙ
    භාවනාව පැත්තට යොමු උනොත් ගොඩක් ලොකු සහනයක් දැනෙයි..

    මේ තියෙන්නෙ සියනෑ විපස්සනා මද්‍යස්තානයෙ වෙබ් අඩවිය...

    http://www.insight-meditation.org

    ගොඩක් ඔය වගේ අත්දැකීම් වලට මුහුණ දුන් අය ඔය මද්‍යස්තාන වලට ඇවිත් භාවනා කරනව..

    හැකි කාලෙ මේවට සහභාගි වෙන්න.
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    හොඳ කරන්න පුළුවන් වෙයි. 100% නොමිලේ. ක්‍රමේ පීඑම් එකක් දාන්නම්. උඹ නිසාමයි එලකිරි ලොග් වුනේ. හිටපන්.
     

    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    හොඳ කරන්න පුළුවන් වෙයි. 100% නොමිලේ. ක්‍රමේ පීඑම් එකක් දාන්නම්. උඹ නිසාමයි එලකිරි ලොග් වුනේ. හිටපන්.

    anik aytath danagana meke danda.

    mona wage kramayakda kiyala wath.

    wadagath wei godak ayata.
     

    ilandariya99

    Active member
  • Jul 27, 2013
    201
    25
    28
    සිරි ලංකාව
    මචං අර හොරිවිල වේද මහත්තය ගැන මොකද හිතන්නේ. අපි මේ සසරේ එක එක ජාතියේ ලෙඩ වලින් කොච්චර දුක් විදලා ඇතිද .