ganan ganna epa ban wena payannak adala deepan
sirawata patta katha tika![]()
තව ටිකක් බලල බිස්නස් හොඳයි නම් පයන්න ගහපු සිල් එකක් හදාගන්න ඕනේ.. පෙනේ අරං චොක් ගාල පයන්න ගහන්න පුළුවන් එතකොට වැඩේ ලේසියි.. 
සිරාවට.. ආවයින් ආවේ නෑ මේ වගේ බලු නයෙක්maru customer kenek ubatath idala idala set une![]()


බලපංකො ඒකෙත් හැටි. හැට්ට කෑල්ලක් නයෙක් ඉල්ලුවහම දවස් දෙකට පිටු 40ක් පිරෙන්න නයි අරිනවා.
හැබැයි මොන හැට්ටද කියල අපි ඉතිං අතල් එකක් ගත්ත ශේප් එකේ.. 
පාට් ටයිම් ජොබ් එක බං.. නපුරු කලට වට් ටු ඩු...අම්මටසිරි! උඹ ඒවත් කොරනවද ?![]()
මොකෝ කියන්නේ? මම පයනු ගහනවා උඹ නටවනවා? කැමතිද වැඩේට? නයි සෙට් එක පෝලිමේ ඉන්නකොට උඹ පොඩ්ඩක් උන්ට එන්ටර්ටෙඉන් පාරක් දියන්.. එතකොට තමා කම්පනියේ වැඩ වල කොලීටිය නගින්නේ.. නැද්ද? 

මං දැන් නයි මන්ත්රයක් තොට ජප කරනවා... හැඳි ගෑවිලා යන්න හරිද?එලෝ... ජය වේවා!na dan eka hari..
mama yanawa mali bro..
archer ..
blaka .. and all..
tataz tc
මේ දවස්වල වහිනව. පව් කොරවක්ක
එළ එළ ටීචර්ගෙන් අහල කියන්න ඕන කිවුවොත් තමයි වැඩේ


ඌ ගේ නයෙක්.. ඌ හපිනිලට එච්චර ඉන්ටරස්ට් එකක් නෑ...අනේ නෑ නයි මාමේ අපි ඔයාගෙ බිස්නස් එකේ කොලිටි එක ගැන වර්ණනා කළේ
ප යන්න හරියට නැතුව හැපින්නියක්වත් බැල්ම හෙලන එක්ක නෑ![]()

මට හිතාගන්න පුළුවන් කව්ද කරන්න ඇත්තේ කියල![]()


ඌ ගේ නයෙක්.. ඌ හපිනිලට එච්චර ඉන්ටරස්ට් එකක් නෑ...![]()

අලුත් පයනු සොයමින් පිය නගනු එපා
පරණ පයන්නට බූට් එක තබනු එපා
බ්ලැකා අඳින පයනු වලට යන්න එපා
නයා කියන නමට නිගා දෙන්න එපා![]()
eka api ne kiyanna ona!!![]()
