please help me

chamikara800

Member
Sep 14, 2008
1,512
60
0
Pearl of Indian ocean
mage unusum subapathum :)

11.gif
11.gif
11.gif
 

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    ganan ganna epa ban wena payannak adala deepan:lol:
    sirawata patta katha tika:lol:
    :lol: තව ටිකක් බලල බිස්නස් හොඳයි නම් පයන්න ගහපු සිල් එකක් හදාගන්න ඕනේ.. පෙනේ අරං චොක් ගාල පයන්න ගහන්න පුළුවන් එතකොට වැඩේ ලේසියි.. :rolleyes:

    maru customer kenek ubatath idala idala set une:lol::lol:
    සිරාවට.. ආවයින් ආවේ නෑ මේ වගේ බලු නයෙක් :frown:


    මට හිතාගන්න පුළුවන් කව්ද කරන්න ඇත්තේ කියල :frown: :angry:

    බලපංකො ඒකෙත් හැටි. හැට්ට කෑල්ලක් නයෙක් ඉල්ලුවහම දවස් දෙකට පිටු 40ක් පිරෙන්න නයි අරිනවා.
    :rofl: හැබැයි මොන හැට්ටද කියල අපි ඉතිං අතල් එකක් ගත්ත ශේප් එකේ.. :rofl:


    අම්මටසිරි! උඹ ඒවත් කොරනවද ? :P
    පාට් ටයිම් ජොබ් එක බං.. නපුරු කලට වට් ටු ඩු... :( මොකෝ කියන්නේ? මම පයනු ගහනවා උඹ නටවනවා? කැමතිද වැඩේට? නයි සෙට් එක පෝලිමේ ඉන්නකොට උඹ පොඩ්ඩක් උන්ට එන්ටර්ටෙඉන් පාරක් දියන්.. එතකොට තමා කම්පනියේ වැඩ වල කොලීටිය නගින්නේ.. නැද්ද? :rolleyes::P

    :frown: මං දැන් නයි මන්ත්‍රයක් තොට ජප කරනවා... හැඳි ගෑවිලා යන්න හරිද?
    ඔන්න් ග්‍රීන් අසර්ප සර්ප නේරන් නමඃ! තුහ්! චුහ් පුහ්හ්! ෆුහ්! ජුහ්!


    na dan eka hari.. :lol:

    mama yanawa mali bro..
    archer ..
    blaka .. and all..
    tataz tc
    එලෝ... ජය වේවා!

    :shocked: මේ දවස්වල වහිනව. පව් කොරවක්ක

    එළ එළ ටීචර්ගෙන් අහල කියන්න ඕන කිවුවොත් තමයි වැඩේ
    :rofl::rofl:

    අනේ නෑ නයි මාමේ අපි ඔයාගෙ බිස්නස් එකේ කොලිටි එක ගැන වර්ණනා කළේ :lol:

    ප යන්න හරියට නැතුව හැපින්නියක්වත් බැල්ම හෙලන එක්ක නෑ :sorry:
    ඌ ගේ නයෙක්.. ඌ හපිනිලට එච්චර ඉන්ටරස්ට් එකක් නෑ... :rolleyes:
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    අලුත් පයනු සොයමින් පිය නගනු එපා
    පරණ පයන්නට බූට් එක තබනු එපා
    බ්ලැකා අඳින පයනු වලට යන්න එපා
    නයා කියන නමට නිගා දෙන්න එපා :lol:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :rofl::rofl:


    ඌ ගේ නයෙක්.. ඌ හපිනිලට එච්චර ඉන්ටරස්ට් එකක් නෑ... :rolleyes:

    :shocked::shocked:

    ඒක නෙමෙයි දැන ඔයා ටිකක් පරිසම් වෙලා ඉන්න වෙයි. මොකෝ හැපින්නියො හෙන තරහින් ඇත්තෙ.
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    අලුත් පයනු සොයමින් පිය නගනු එපා
    පරණ පයන්නට බූට් එක තබනු එපා
    බ්ලැකා අඳින පයනු වලට යන්න එපා
    නයා කියන නමට නිගා දෙන්න එපා :lol:

    twothumbsup.gif