eyaa vitharai da inne? ai hard eke nadda anith aya? save kala eeva makuva da?
untitled replace kara kara ande .. thibba ewa delete..
meya bin eke hitiye ..

eyaa vitharai da inne? ai hard eke nadda anith aya? save kala eeva makuva da?

meya witharak innawa
![]()
මං කියන්නද? ඔයා මූව රාමු කරලා ගෙයි ඔයාගේ කාමරේ එල්ලගන්න මාව මතක වෙන්න
පයන්න කොටලා දෙන්නද? 
කතා කරලා වැඩක් නෑ බං.. වාවන් නෑ... පපුව...
ඕක ඔය ලංකාවේ නයින් ගේ හැටියක් බං.. මිනිහෙක් ඇවිල්ල බිස්නස් එකක් කරලා දියුණු වෙද්දී නයින්ට ඒක දිරවන් නෑ.. ගහන්න මයි හදන්නේ..
අම්මපා ඕක අහු උනානම් අතට මං ඌට අදු කොළ මිටියක් කවනවා.. මාසයක් බඩේ අමාරුව හැදිලා ජරා කර කර ඉන්න කැලේ පුරා![]()
eekanum aththa thamai. lankave nai kohomath godak velavata ohomai. anith ayata vala kapannamai hadanne.







අනේ හරිම දුකයි නේද.. අන්තිමට මෙයා විතරයි නේද ඔයාට ඉතුරු උනේ..මං කියන්නද? ඔයා මූව රාමු කරලා ගෙයි ඔයාගේ කාමරේ එල්ලගන්න මාව මතක වෙන්න
පයන්න කොටලා දෙන්නද?
![]()

eekanum aththa thamai. lankave nai kohomath godak velavata ohomai. anith ayata vala kapannamai hadanne.
nai wala kapanawa ada mai ahuwe 
untitled replace kara kara ande .. thibba ewa delete..
meya bin eke hitiye ..![]()

ah aparade. andina eeva makanna epaa ehema. passe hari oyaata eeva balala sathutu venna puluvanne. aaith nayekva andimu![]()

![]()
kotapu ekak hambuna.. imgur ftw! xD onna gahaganna ramu karala![]()
![]()
![]()

යකෝ.. උඹ මොනා මේ කතා කරනවද..! නයි තමයි රන් ඒක දෙන්නේ.. ඊයෙත් මේ අපේ පැත්තේ අහිකුන්ටකයෙක්.. නයි දෙතුන්දෙනෙක් අල්ලං ටොයිලට් වලක් කප කපා හිටිය එහා වත්තේ..nai wala kapanawa ada mai ahuwe
![]()
පයන්න තමා කට..kata ko ooge![]()
දැන් ඌට කටක් දාන්න යන්නෙපා.. මං අර ගෙනාපු චොකලට් ටික ඉවර කරයි මූ,...
ඔහොම හිටියට මු අමු නයා
mage nayata mukuth kiyanna epa![]()
payannata vitharak mukuth kivvata kamak nadda? 
පයන්න තමා කට..දැන් ඌට කටක් දාන්න යන්නෙපා.. මං අර ගෙනාපු චොකලට් ටික ඉවර කරයි මූ,...
ඔහොම හිටියට මු අමු නයා
