please help me

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    meya witharak innawa

    30917108.jpg

    අනේ හරිම දුකයි නේද.. අන්තිමට මෙයා විතරයි නේද ඔයාට ඉතුරු උනේ.. :( මං කියන්නද? ඔයා මූව රාමු කරලා ගෙයි ඔයාගේ කාමරේ එල්ලගන්න මාව මතක වෙන්න :rolleyes: පයන්න කොටලා දෙන්නද? :P
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :( කතා කරලා වැඩක් නෑ බං.. වාවන් නෑ... පපුව... :( ඕක ඔය ලංකාවේ නයින් ගේ හැටියක් බං.. මිනිහෙක් ඇවිල්ල බිස්නස් එකක් කරලා දියුණු වෙද්දී නයින්ට ඒක දිරවන් නෑ.. ගහන්න මයි හදන්නේ..

    අම්මපා ඕක අහු උනානම් අතට මං ඌට අදු කොළ මිටියක් කවනවා.. මාසයක් බඩේ අමාරුව හැදිලා ජරා කර කර ඉන්න කැලේ පුරා :growl:

    eekanum aththa thamai. lankave nai kohomath godak velavata ohomai. anith ayata vala kapannamai hadanne.
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    අනේ හරිම දුකයි නේද.. අන්තිමට මෙයා විතරයි නේද ඔයාට ඉතුරු උනේ.. :( මං කියන්නද? ඔයා මූව රාමු කරලා ගෙයි ඔයාගේ කාමරේ එල්ලගන්න මාව මතක වෙන්න :rolleyes: පයන්න කොටලා දෙන්නද? :P

    ha :dull:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    :lol: nai wala kapanawa ada mai ahuwe :P
    යකෝ.. උඹ මොනා මේ කතා කරනවද..! නයි තමයි රන් ඒක දෙන්නේ.. ඊයෙත් මේ අපේ පැත්තේ අහිකුන්ටකයෙක්.. නයි දෙතුන්දෙනෙක් අල්ලං ටොයිලට් වලක් කප කපා හිටිය එහා වත්තේ..
     

    cryztalz

    Well-known member
  • Nov 22, 2010
    9,632
    575
    113
    පයන්න තමා කට.. :P දැන් ඌට කටක් දාන්න යන්නෙපා.. මං අර ගෙනාපු චොකලට් ටික ඉවර කරයි මූ,... :P ඔහොම හිටියට මු අමු නයා

    ha :eek: