PLEASE HELP ME

AHINSAKA111

Member
Feb 19, 2013
53
45
0
KIRIBATHGODA
මාලබෙ SLIIT එකෙ colombo academy of hospitality management course එක කරන අය/කරපු අය/කරන්න ඉන්න අය ඉන්නවදො???????.....
1)එක හොද කොස් එකක්ද?
2) sliit එකද හොද? ceylon hotel school එකද වඩා හොද?

*ඔස්ට්‍රෙලියාවෙ විලියම් ඈන්ගල් නම් ආයතනයත් එකාබද්දවලු මෙක කරන්නෙ..දෑනටමත් මාලබෙ ස්ලිට් සන්කිර්නයෙ අලුතින් ගොඩනෑගිල්ලක් මෙ සදහාම ඉදි වෙනවලු..ඔස්ට්‍රෙලියාවෙ මෙම ආයතනයට සම්බන්ද උපාදිදාරින්ගෙන් 95%කට ජාත්යන්තර තත්වයෙ රෑකියා ලෑබුනලු.

මොකක් තොරගන්නද කියල මට හිතාගන්න බෑ..:confu sed:ඔගොල්ලන්ගෙ අදහස මොකක්ද? please help me