Top of that what if pussy smells" දැන් සති දෙකක් වගේ වෙනවා අපි හම්බෙලා. අපි දෙන්නට දෙන්නත් ආදරෙයි."️
ෆිල්ම් එකක් කියලා හිතුවද බන් ජීවිතේ
තාත්තා නැති වෙලා නම් කෙල්ල උබව තාත්තා කර ගන්නවා නිසැකවම - ඊට පස්සේ උබෙන් කාලා උබට බූට් එක තියනවා
අම්මා ලෙඩින් නම් ඒ සදහා යන සියලු වියදම් උබට දරන්න වෙනවා.
අම්මා නැති උනාම නංගිව උබට බාර ගන්න වෙනවා දරුවෙක් වගේ , වගකීම් වැඩි වෙනවා..අධ්‍යාපන , විවාහ, වියදම්..
හරකෙක් වගේ උබගෙන් වැඩ අරන් අන්තිමට මස් කඩේට දක්කනවා උබව![]()
කියන්න තියෙන්නෙ ඒ කෙල්ල පත්වෙලා ඉන්න තත්වෙ අද මූ හිටියා නම් ඒ කෙල්ල මූට ඔය දේම කලොත් කොහොම තියෙයිද කියල තමා.
තව අවුරුදු 5-10 ක් ආතල් එකේ ඉදින් කියල තමයි ඉතින් කිව්වේ,තෝ මේ 22න් බැඳලා දැන් මේ අනුන්ට උපදෙස් දෙනවා 35-40 බඳින්න කියල..![]()

ow kasada gena thani theeranayk ganna bariynm e gena hithnne nthiwa inna oonaකියන්න තියෙන්නෙ ඒ කෙල්ල පත්වෙලා ඉන්න තත්වෙ අද මූ හිටියා නම් ඒ කෙල්ල මූට ඔය දේම කලොත් කොහොම තියෙයිද කියල තමා.
උබේ බහුවරණ ප්‍රශ්නේ තිබ්බේ තේරීම් 4 ක් නම් , ප්‍රශ්නේ මේකේ පල කලාම උබට තේරීම් විසිඑක්දාස් දෙසිය තිහක් විතර එනෝ.මචන් උඹලා කසාද බදින්න කෙල්ලෙක් සෙට් කරගන්නකොට business perspective එකෙන් හිතනවද? ඒ කියන්නේ ඒ කෙල්ලගේ ගෙදර family background එක, සහෝදර සහෝදරියෝ ගැන අම්ම, තාත්තා ගැන එහෙම?
මට හොද girl කෙනෙක් සෙට් උනා. ඒ ලමයගේ තාත්තා නැති වෙලා, අම්මත් පොඩ්ඩක් ලෙඩින්, නංගි කෙනෙක් ඉන්නේ. girl හොද job එකක් කරනවා. නංගිත් තාම ඉගෙනගන්නවා. මෙයා තමයි ගෙදර වැඩ ඔක්කොම වගේ බලාගෙන කරන්නේ. හොදට ඉගෙනගෙනත් තියනවා. ලස්සනයිත් එක්ක. දැන් සති දෙකක් වගේ වෙනවා අපි හම්බෙලා. අපි දෙන්නට දෙන්නත් ආදරෙයි.
මම මේ ගැන අපෙ ගෙදරට කිව්වම අපෙ ගෙදර අය කියනවා මට මීට වඩා හොද එකක් කරගන්න පුලුවන්, ඒ ළමයගෙ පවුලේ හයියත් මදි නේද ඔහොම ආවට ගියාට ඕව කරන්න එපා කියලා. මට දැන් 27ක් වෙනවා. මමත් හොද job එකක් කරනවා. අර girl ට 26 යි. තාම පටන්ගෙන සති 2යි නිසා මටත් අම්මල කිව්වම හිතට නිකන් එයාල කියන එකත් හරි නේද වගේ අදහසක් ආවා.
ඒත් ඉතින් ඒ ලමයගේ තාත්තා නැති එක නිසාවත් අම්ම අසනීපෙන් නිසාවත් මේ affair එක නවත්තන්වා කියන එක ගැන හිතුවම කසාද බදිනවා කියන්නේ තනිකර business deal එකක් වගේ නේ බන්. මට මාර අවුල් ඉතින්.
මේ ගැන එලකිරි සෙට් එකෙන් අහන්නේ මේකේ ඕනේතරම් කසාද බැදපු අය ඇති නේ. මට පොඩ්ඩක් idea එකක් දෙන්නකෝ මේ සම්බන්ධයෙන්.![]()
![]()
![]()
Nice commentEEEEYA just dont let her do the cleaning and cooking stuff and etc.
just get a servant to do the cooking and cleaning stuff etc.
nattan when she is doing the home stuff maha gon and godeee wageee.
Uba gihin AL liyala hitapan issellaEEEEYA just dont let her do the cleaning and cooking stuff and etc.
just get a servant to do the cooking and cleaning stuff etc.
nattan when she is doing the home stuff maha gon and godeee wageee.
One day maybe you will get some messages like thisඅපි දෙන්නට දෙන්නත්