Please help to take a decision

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    මචන් උඹලා කසාද බදින්න කෙල්ලෙක් සෙට් කරගන්නකොට business perspective එකෙන් හිතනවද? ඒ කියන්නේ ඒ කෙල්ලගේ ගෙදර family background එක, සහෝදර සහෝදරියෝ ගැන අම්ම, තාත්තා ගැන එහෙම?

    මට හොද girl කෙනෙක් සෙට් උනා. ඒ ලමයගේ තාත්තා නැති වෙලා, අම්මත් පොඩ්ඩක් ලෙඩින්, නංගි කෙනෙක් ඉන්නේ. girl හොද job එකක් කරනවා. නංගිත් තාම ඉගෙනගන්නවා. මෙයා තමයි ගෙදර වැඩ ඔක්කොම වගේ බලාගෙන කරන්නේ. හොදට ඉගෙනගෙනත් තියනවා. ලස්සනයිත් එක්ක. දැන් සති දෙකක් වගේ වෙනවා අපි හම්බෙලා. අපි දෙන්නට දෙන්නත් ආදරෙයි.

    මම මේ ගැන අපෙ ගෙදරට කිව්වම අපෙ ගෙදර අය කියනවා මට මීට වඩා හොද එකක් කරගන්න පුලුවන්, ඒ ළමයගෙ පවුලේ හයියත් මදි නේද ඔහොම ආවට ගියාට ඕව කරන්න එපා කියලා. මට දැන් 27ක් වෙනවා. මමත් හොද job එකක් කරනවා. අර girl ට 26 යි. තාම පටන්ගෙන සති 2යි නිසා මටත් අම්මල කිව්වම හිතට නිකන් එයාල කියන එකත් හරි නේද වගේ අදහසක් ආවා.

    ඒත් ඉතින් ඒ ලමයගේ තාත්තා නැති එක නිසාවත් අම්ම අසනීපෙන් නිසාවත් මේ affair එක නවත්තන්වා කියන එක ගැන හිතුවම කසාද බදිනවා කියන්නේ තනිකර business deal එකක් වගේ නේ බන්. මට මාර අවුල් ඉතින්. :baffled:

    මේ ගැන එලකිරි සෙට් එකෙන් අහන්නේ මේකේ ඕනේතරම් කසාද බැදපු අය ඇති නේ. මට පොඩ්ඩක් idea එකක් දෙන්නකෝ මේ සම්බන්ධයෙන්. :( :( :(
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    දැන් සති දෙකක් වගේ වෙනවා අපි හම්බෙලා.

    mn okkotama kln ahnne sathi deken uba ochchara ikmnta meki marry krnwa kiyala hithuwe komada bn :D
    ඉතින් බන් උබලා marry කරන්න හිතාගෙන නෙවෙයිද බන් යාලු වෙන්නේ. අපේ වයස දැන් හරි. අවුරුදු 16, 17 උන් නම් එහෙම හිතන්න ඕනෙ නෑ තමයි.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,942
    8,176
    113
    Chilaw
    ඉතින් බන් උබලා marry කරන්න හිතාගෙන නෙවෙයිද බන් යාලු වෙන්නේ. අපේ වයස දැන් හරි. අවුරුදු 16, 17 උන් නම් එහෙම හිතන්න ඕනෙ නෑ තමයි.
    35,40 න් බැන්දත් කව්රුත් මොකුත් කියන්නේ නෑ ඉතින්,
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,228
    7,034
    113
    "දැන් සති දෙකක් වගේ වෙනවා අපි හම්බෙලා. අපි දෙන්නට දෙන්නත් ආදරෙයි."

    GVr4OiK1WC1LZEHan7nCg89Qyk9HTnyeA1Yn73foXFrb_GShUlub8snRAwipCnHtohfaIXGTths4GVi0B3TctRqEqIw8xmQH=s0-d
     
    Last edited:

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,545
    973
    113
    31
    Colombo
    "දැන් සති දෙකක් වගේ වෙනවා අපි හම්බෙලා. අපි දෙන්නට දෙන්නත් ආදරෙයි."

    GVr4OiK1WC1LZEHan7nCg89Qyk9HTnyeA1Yn73foXFrb_GShUlub8snRAwipCnHtohfaIXGTths4GVi0B3TctRqEqIw8xmQH=s0-d
    උඹලට කෙනෙක්ට ආදරේ හිතෙන්න එච්චර කල් යනවද බන්? සති දෙකක් කියන්නෙ ඉස්සර වගේ වචන 10ක් කතා කරන එක නෙවෙයි. හැමදාම පැයක් දෙකක් කතාකරල අදහස් හුවමාරු කරගන්න හම්බෙනවා. ඕක ඉතින් ආදරේද ආකර්ශනේද කියන්න මන් දන්නෙ නෑ.
     

    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,228
    7,034
    113
    උඹලට කෙනෙක්ට ආදරේ හිතෙන්න එච්චර කල් යනවද බන්? සති දෙකක් කියන්නෙ ඉස්සර වගේ වචන 10ක් කතා කරන එක නෙවෙයි. හැමදාම පැයක් දෙකක් කතාකරල අදහස් හුවමාරු කරගන්න හම්බෙනවා. ඕක ඉතින් ආදරේද ආකර්ශනේද කියන්න මන් දන්නෙ නෑ.
    ඕකට කියන්නෙ ආදරේ නෙමෙ මචන් ආකර්ශනේ....
    ආදරේ කියන එක වෙන එකක්
     
    • Like
    Reactions: NushenD

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,503
    1
    99,646
    113
    33
    Kalutara
    35,40 න් බැන්දත් කව්රුත් මොකුත් කියන්නේ නෑ ඉතින්,
    තෝ මේ 22න් බැඳලා දැන් මේ අනුන්ට උපදෙස් දෙනවා 35-40 බඳින්න කියල.. 😪
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    15,940
    1
    31,461
    113
    - උඩරට -
    " දැන් සති දෙකක් වගේ වෙනවා අපි හම්බෙලා. අපි දෙන්නට දෙන්නත් ආදරෙයි." 👺👹🤡

    ෆිල්ම් එකක් කියලා හිතුවද බන් ජීවිතේ 🤣🤣

    තාත්තා නැති වෙලා නම් කෙල්ල උබව තාත්තා කර ගන්නවා නිසැකවම - ඊට පස්සේ උබෙන් කාලා උබට බූට් එක තියනවා 😵‍💫😅

    අම්මා ලෙඩින් නම් ඒ සදහා යන සියලු වියදම් උබට දරන්න වෙනවා.🥲
    අම්මා නැති උනාම නංගිව උබට බාර ගන්න වෙනවා දරුවෙක් වගේ , වගකීම් වැඩි වෙනවා..අධ්‍යාපන , විවාහ, වියදම්..😵‍💫

    හරකෙක් වගේ උබගෙන් වැඩ අරන් අන්තිමට මස් කඩේට දක්කනවා උබව 😅