Please help

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මචන්ලා මට උදව්වක් ඕනේ,මගේ වත්තක් තියෙනවා විකුනන්න.මට ලොකු මුදලක් ඕන කරලා තියෙනවා මගේ වැඩකට.:baffled:
    ඉඩම තියෙන්නේ ගාල්ලේ යක්කලමුල්ලේ...
    ඉඩම අක්කර 7 4/1 වගේ තියෙනවා...
    කුරුදු අක්කර 3 ක වගේ වගා කරලා තියෙනවා...(පලදාව ලබන)
    අක්කර බාගෙක විතර කුබුරකුත් තියෙනවා...
    තව කාමර 3 ක් සහිත ගෙයකුත් ගෙයකුත් මේකට ඇතුලත් වෙනවා...
    ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මට කියන්න..ලක්ෂ 75 ක වගේ මුදලකට තමා දෙන්න බලාපොරොත්තු වෙන්නේ..වටිනාකම දල වශයෙන් ලක්ෂ 85 වගේ වෙනවා.:D
    දන්නා කියන කෙනෙක් ඉන්නවනම් මට මේ උදව්ව කරලා දෙන්න..
    11.gif
    බම්ප් එකකින් හරි සහෝයෝගයක් දෙන්න පුලුවන්නම්..:nerd:

    Land for sale..
    7 4/1 acres
    including 3 acre cinnamon plantation
    half acre paddy field
    house with 2 bedrooms & officeroom
    minimum 7.5 million,price negotiable..
    located in yakkalamulla,galle
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    machan uba puluwan nan professional broker kenek hoya ganin wadeta ara anura depala weladam wage unta kiwwoth machan un oka aragena develop karala katti karala wikunanawa ungen ekek contact karagaththa nan hari godak aya karanna oka coz 75-85 laks dila dan idan ganne nane machan eka nisa kuttiyata oka sell karanna bari wei :D:D
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    machan uba puluwan nan professional broker kenek hoya ganin wadeta ara anura depala weladam wage unta kiwwoth machan un oka aragena develop karala katti karala wikunanawa ungen ekek contact karagaththa nan hari godak aya karanna oka coz 75-85 laks dila dan idan ganne nane machan eka nisa kuttiyata oka sell karanna bari wei :D:D
    awula kiyanne ban mata next month ivara wenna kalin meka wikunannama wenawa:(ekek illanawa 70kata..eth paadui A ganata dena eka:(
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    awula kiyanne ban mata next month ivara wenna kalin meka wikunannama wenawa:(ekek illanawa 70kata..eth paadui A ganata dena eka:(

    apoo machan unta place eka hithata alluwoth un dawasin unath gannawa unta salli awulak nane company ne ban man hithana hatiyata unge offer ekath echchara awulak wena ekak naa :D