මචන්ලා මට උදව්වක් ඕනේ,මගේ වත්තක් තියෙනවා විකුනන්න.මට ලොකු මුදලක් ඕන කරලා තියෙනවා මගේ වැඩකට.
ඉඩම තියෙන්නේ ගාල්ලේ යක්කලමුල්ලේ...
ඉඩම අක්කර 7 4/1 වගේ තියෙනවා...
කුරුදු අක්කර 3 ක වගේ වගා කරලා තියෙනවා...(පලදාව ලබන)
අක්කර බාගෙක විතර කුබුරකුත් තියෙනවා...
තව කාමර 3 ක් සහිත ගෙයකුත් ගෙයකුත් මේකට ඇතුලත් වෙනවා...
ගන්න කැමති කෙනෙක් ඉන්නවනම් මට කියන්න..ලක්ෂ 75 ක වගේ මුදලකට තමා දෙන්න බලාපොරොත්තු වෙන්නේ..වටිනාකම දල වශයෙන් ලක්ෂ 85 වගේ වෙනවා.
දන්නා කියන කෙනෙක් ඉන්නවනම් මට මේ උදව්ව කරලා දෙන්න..
බම්ප් එකකින් හරි සහෝයෝගයක් දෙන්න පුලුවන්නම්..
Land for sale..
7 4/1 acres
including 3 acre cinnamon plantation
half acre paddy field
house with 2 bedrooms & officeroom
minimum 7.5 million,price negotiable..
located in yakkalamulla,galle

ekek illanawa 70kata..eth paadui A ganata dena eka
...තැන්ක් යු කෑප්ටන්